මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල මට්ටම සියයට හතළිහකින් පහළ බැස ඇතැයි ලක්ෂපාන ජලවිදුලි බලාගාර නිලධරයෝ කියති.
ජලාශයට යටවු පැරැණී මස්කෙළිය නගරයේ කදිරේෂන් කෝවිලද මතු වී ඇත.
මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල මට්ටම සියයට හතළිහකින් පහළ බැස ඇතැයි ලක්ෂපාන ජලවිදුලි බලාගාර නිලධරයෝ කියති.
ජලාශයට යටවු පැරැණී මස්කෙළිය නගරයේ කදිරේෂන් කෝවිලද මතු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා අපිට කරච්චලේ නොරොච්චෝලේ තියෙනවා.(නදී)
හරියට වැවේ මඩ ඉවත් කර වතුර අපතේ යන තැන් සකස් කර හදන්නේ නැතුව වතුර රඳවා ගන්නේ කොහොමද? එහෙම නොකළම මෙහෙම තමයි... අපේ රටේ වැසි ජලය ඇති වෙලාවට කොපමණ නිකම්ම මුහුදට යනවාද?? (ස)