නව වසරකට පෙර අද වැනි දිනක ශ්‍රී ලංකාවට ව්‍යසනයක් වු සුනාමියෙන් මිය ගියවුන් සැමැරීම මාතර නගරය ඇතුළු රට පුරාම අද උදේ 9.25 ට සිදු විය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමිය සමරා මිනිත්තු දෙකක් නිහඬ වෙති
සුමංගල - ඇල්පිටිය Thursday, 26 December 2013 11:58 AM
අපේ මිනිසුන්ගේ හැදියාව ලොවට පෙන්නුවාට ස්තුතියි ක්‍රිෂාන්.(නදී)
සෝමදාස Thursday, 26 December 2013 12:35 PM
සුනාමි ගැන මීට පෙර අවබෝධයක් නොතිබුන නිසා තමයි මෙතරම් ජීවිත නැතිවුනේ. ස්විභාවික ආපදා ගැන මහජනයා දැනුවත් කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්. මෙම පුවත් පළකිරීම ගැන ලංකාදීපයට තුති.(නදී)