ඇඹිලිපිටිය බෝසිරිගම නිදන්හැරීයැයි සැකපිට තණමල්විල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ගාමිණි තිලකරත්න උයන්ගොඩ ඇතුළු නව දෙනෙක් වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂන් ගමගේ මහතා විසින් ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
ජේ ඒ ප්‍රියන්ත ,කරහින්නගේ සංජය ලක්මාල්(22),එච් එස් සමීර ඉන්දික සතරසිංහ(22),එච් ඒ නිහාල්(34),එච්ජී විජේවර්ධණ(21)එස් ඒ ජගත් කුමාර(27)කරුණාසලම් විජයකුමාර්(41),ආර් එම් රිචඩ් ආනන්ද (40) මෙසේ රිමාන්ඩ් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තණමල්විල ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්