බියගම නිදහස් වෙළද කලාපයේ  පිහිටි  ඇගළුම් ආයතනයක සේවක කළ සේවකයකු  එහි යන්ත්‍ර අලුත් වැඩියා කරමින් සිටියදී යන්ත්‍රයට හසු වී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

සිද්ධීයෙන් මිය ගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.