අවි රැගෙන යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු මාලබේ පෞද්ගලික බැංකුවකින් ලක්ෂ 14 ක් කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.

බැංකුවේ ආරක්ෂක කැමරාවල කොල්ලකරුවන්ගේ විස්තර සටහන් වී ඇතැයිද එයින් ඔවුන් අල්ලාගැනීමට වෙතියිද පොලීසිය සඳහන් කරයි.