මාලබේ පෞද්ගලික බැංකුව කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාම කළුතර සුපිරි වෙළෙඳ සලේ  කොල්ලයට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසීය කියයි.

ආරක්ෂක කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමේදී ඔවුන් පැළැද සිටින හිස් වැසුම් ස්ථාන දෙකෙහිම  එකක් බවත් කොල්ලකරුවන් පැමිණි යතුරු පැදියේ අංකය ද ව්‍යාජ බවට තහවුරු වී ඇති බවත් පෞද්ගලික බැංකුවේ ආරක්ෂක නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

කළුතර සුපිරි වෙළද සලේ  හා මාලබේ පෞද්ගලික බැංකුවේ මං කොල්ලය සිදු වු අයුරු ආරක්ෂිත කැමරාවන්හි සටහන් වී තිබු අයුරු ඡායාරූපවලින් දැක්වේ

(කළුතර)

(මාලබේ )