අම්පාර දිස්ත‍්‍රික්කයේ අටිටිලචේන ප‍්‍රදේශීය ලේකමේ කොට්ඨාසයේ ඔළුවිල් මුහුදු තීරය දැඩි ලෙස සෝදා පාළු වීමට පටන් ගෙන තිබේ. ඔලූවිල් ප‍්‍රදීපාගාරය මුහුදට කඩා වැටීමට පවා ඉඩ ඇති බව අටිටිලච්චේන ප‍්‍රදේශීය සභාවේ උප සභාපති ඒ.එල්.අමානුල්ලා මහතා පවසයි.
මුහුඳු තිරයේ ඔළුවිල් ප‍්‍රදීපාගාරය අසල සිට නින්දවුර් දෙසට කිලෝමීටර් හතරක් පමණ දැඩි ලෙස මුහුදු කෑමට ලක්ව ඇත.2013.ජුලි මස 26 වැනි දින වෙන විට ප‍්‍රදීපාගාරය සහ මුහුද අතර දුර මීටර් 75 ක් පමණ තිබු අතර දෙසැම්බර් 26 වෙනි දින වන විට මිටර් 65 ක් පමණ දක්වා අඩු වී ඇත.
මීටර් 250 ක් පමණ මුහුදු කෑමට ලක්ව ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.පොල් ගස් 650 ක් පමණ ද මුහුදට බිලි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු කෑවාම,ඔහොම වෙනවා . (අ)
ඒ පැත්තෙන් මුහුදු කෑවට දකුණු පැත්තෙන් ගොඩ වෙනවා නම් කමක් නැහැ. (අ)