ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දස වසරක් සපීරීමේ පිංකම ලබන 29 වැනිදා ඉරිදා සවස 3 ට රෝමයේදී පැවැත්වීමට යයි.
රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම විහාරාධිපති අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.
සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලංකාවේ වැසියනට පහන් දල්වා පිං අනුමෝදන් කිරීමේ පිංකමක් ද එදින පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ මෙම මිහිතලයේ නැවත ඉපදේවා(දිල්)
ස්ථානය : යුක්ලීඩ් දේවස්ථානය වේලාව : පස්වරු 3 සංවිදානය : රෝම ධම්මාශෝක විහාර දායක පිංවතුන්.(නදී)