කඩුවෙල නවගමු දේවාලයේ ගොන් පිට පෙරහරේ දේවාභරණ වැඩම කරවන සුදු ගොනුන් දෙදෙනාගෙන් එක් ගොනකු වැලිපැන්න දේවාලයක ඉදිරිපිට ඉඩමක බැද සිටියදී සොයාගත් බවත් අනිකා සොයායා ගැනීමට නොහැකි වු බවත් පොලීසිය කියයි.
ආරක්ෂක කැමරාවක ආධාරයෙන් සුදුගොනා සොයාගත් මිහරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය අනික් ගොනා සෙවීමටද වෙහෙසේ.සුදු ගොනකුගේ වටිනාකම රුපියල් ලක්ෂක් පමණ වෙතියි කියිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලිපැන්නේ හරක් මරන්නේ අර කට්ටිය තමයි. ඒ උනාට මූව හොරකම් කරන්න ගමේ කට්ටියත් දායකවෙන්න ඇති. වැලිපැන්න හා කඩුවෙල කියන්නේ බොහොම දුර ස්ථාන දෙකක්. හොරකම් කරපු හරකෙක් මෙච්චර දුර ගේනවා කියන්නේ. හොරකමට තියෙන තැන කොහොමද. දෙවියන්ට තමන්ගේ හරකා බලාගන්න බැරිඋනානම් අසරණ දෙවියෝ අපි ගැන කෙසේ බලන්නද. (නදී)
එක්කෝ දේවාලේ දෙවියන් නැහැ. නැත්නම් මිනිස්සු දෙවියන්ට බය නැහැ. කවදා හරි රටේ පාලකයින්ටත් වෙන්නේ ඔය ටික තමා.(නදී)
මරාගෙන කාපු නැති එක ගැන සතුටු වෙමු. (ස)
දැන් ඉතින් පොලිසියට භාරයක් ගැට ගහන්න වෙනවා. (දිල්)
දෙයක් නැතී උනත් කියන්නේ දෙවියන්ට , දැන් ?(දිල්)
මේ දෙවියන්ගේ වාහනේ ඒකත් හොරකම් කරන මිනිස්සු ඉන්නවානේ (දිල්)
පත්තිනි මෑණියන්ගේ සත්‍ය පෙන්නන්න මෙන්න හොඳ අවස්තාවක් (දිල්)
බලමු දෙවියන්ගේ දෙයක් ගත්තොත් එකේ වන්දිය ගෙවන්න වෙයි (දිල්)
මරල නැත්නම් සොයාගන්න ලැබෙයි. හොරුන්ටත් නිසි දේ ලැබෙයි.(නදී).
ඔන්න ඉතින් දැන් තමයි පත්තිනි මෑණියන්ගේ වැඩ පෙන්නන්න හොඳ වෙලාව. දැන් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
දෙයක් කළොත් ඉතින් මිරිහාන පොලිස් වසමෙම තමයි.(නදී)
ලේඛක වී ආර් අනන්ද මුර්තිගේ (සම්ස්කාර) නම් නවකතාව කියවන්න මේ මනංකල්පිත පිලිබදව ඔහු ඉතාහොදින් ලියා ඇත. (නදී)
ඔන්න දේවාලේ බලය පෙන්නන්න හොද අවස්ථාවක්. හරක හොයාගන්න බැරි උනොත් කපුවා කපෝති. (නදී)