කැස්බෑව නගර සභාවේ අයවැය දෙවන වර පරාජය වීමත් සමග හිස් වූ සභාපති තනතුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුමන රණවීර මහතා ගාමිණී ලොකුගේ මහතා ඉදරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.
කැස්බෑව නගර සභාවේ අයවැය දෙවන වර පරාජය වීමත් සමග හිස් වූ සභාපති තනතුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුමන රණවීර මහතා ගාමිණී ලොකුගේ මහතා ඉදරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයෝ ,දැන් මොක ආවත් ඔච්චරයි .(අ)
ඔබතුමාට සුභ පතනවා(දිල්)
උණුසුම් සුබපැතුම් (දිල්)
සෑහෙන කලක් ගත කළා නේද ඔතෙන්ට එන්න ? (අ)
සුමන රණවීර ඉතා හොද වැදගත් නායකයෙක් සහ නිහතමන මිනිසෙකි.(නදී)
අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම පිළියන්දල නගර සභාව තමයි මේකට මුල. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න නව සභාපතිතුමා. (නදී)
කැස්බෑවේ සභාපතිකම ඔබට ලැබීම ගැන මගේ සුභාශිංසනය. පිළිගන්න ඔබට මෙය ලැබෙන්න තිබුනේ මීට පෙර. මුදලට යට නොවී එය දිගටම කරගෙන යන්න. ඔබට ජය! (නදී)
වැඩේ හරි. අය-වැය කියන්නේ පළාතේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ගැන සඳහන් වන ලියවිල්ලක් නොව ඇමති තුමාගේ රුචිය අනුව මිනිසුන් තනතුරෙන් පහ කරන හා හිතවතුන්ව ලංකර ගන්නා ක්‍රමය කියා දෙන සුත්‍රයක්.(නදී)