මාර්ග අංක 101 මොරටුව කොටුව ධාවනය වන බස් රථයක තිබී ජංගම දුරකතන දෙකක් විජය පුවත්පත් සමාගමේ සේවක මහතකුට හමු වී කොළඹ 02,නො 08,හුණුපිටිය හරස්පාරේ අප ප්‍රධාන කාර්යාලයයට භාර දී ඇත.
අනන්‍යතාව ඔප්පු කැර අයිතිකරුට ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් එම දුරකතන දෙක ලබා ගත හැකි බව සලකන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයේ සේවයට බොහෝ විට එන්නේ අවංක කම හා හැදිච්ච කම තියෙන නෝනා මහත්වරු. ඒ නිසයි කියවන්නන් සඳහා හොඳ රුචිකත්වයක් ඇති දේවල් ලියන්නේ.(නදී)
දැක්කද අපේ පත්තරේ මහත්වරුන්ගේ අවංක කම ?(දිල්)
අවංක ඔබට අපගේ ප්‍රණාමය(දිල්)
ජංගම දුරකතන දෙකක් එකවර එක් සේවක මහතෙකුට හමුවීම? ඇතැම් විට අපරාධයක් සඳහා භාවිතා කල දුරකතන දෙකක් විය හැකියි.(නදී)
සේවක මහතාගේ නමත් දැම්මා නම් තමයි හොද. ඔබට සහ ලංකාදීපයට අපේ ප්‍රණාමය.(නදී)