අවුරුදු 9ක් වයසැති ඉතාලි ජාතික දැරියක අපචාරයට ලක් කළැයි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බව පාදොවා කරිබිනේරි පොලිසිය පවසයි.
බස් රථයක් දී අත්අඩංගුවට ගත් ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කිරීමට යයි
අවුරුදු 9ක් වයසැති ඉතාලි ජාතික දැරියක අපචාරයට ලක් කළැයි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් බව පාදොවා කරිබිනේරි පොලිසිය පවසයි.
බස් රථයක් දී අත්අඩංගුවට ගත් ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කිරීමට යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවිදාන නෙමේ නුගත් මිනිස්සුනේ ඉතාලියට ගිහින් ඉන්නේ ඒකයි.(නදී)
ලංකාව මුළු ඉතාලියේම සවුත්තු වෙලා.(නදී)
"බොහෝ විට ඉතාලියෙන් වාර්තා වෙන්නේ එක්කෝ ළමා අපචාරයක් එහෙමත් නැත්නම් මංකොල්ල කෑමක්." රට අතුලෙත් එහෙමයි රටින් පිටත් එහමයි.(අ)
කොහේ ගියත් නරක මිනිස්සු නරකයි(දිල්)
බොහෝ විට ඉතාලියෙන් වාර්තා වෙන්නේ එක්කෝ ළමා අපචාරයක් එහෙමත් නැත්නම් මංකොල්ල කෑමක්.අපේ ලංකාව අපකීර්තියට පත් කිරීමට යම්කිසි සංවිධානාත්මක පිරිසක් ඒ රට තුල ඉන්නවා ද යි සැක සිතේ.(දිල්)
ඔය වගේ මානසික අමාරුකාරයින්ට දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනේ.(නදී)
බොහෝ දුරට මෙම පුද්ගලයාද අනවසර ක්‍රමයකින් එරටට සංක්‍රමණය වූ අඩු අධ්‍යාපනයක් ලද අයකු විය හැකිය. මෙවැනි පුද්ගලයන් නිසා නීති ගරුකව එරට වාසය කරන අයද අපහසුතාවයට පත්වන අතර, මොවුන් නිසා ලංකාවද අපකීර්තියට පත්වේ.(නදී)
ආරියසේන, එතකොට ලංකාව ඇතුලේ ඉදන් තම දරු පැටව් දෙන්නම දුෂණය කරන්නේ කොහොමද? ඕකට තමයි නැහැදිච්ච කම කියන්නේ. ඔය අයට ස්වාභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා.(නදී)
ආරියසේන, මේක ලංකාව අපකීර්තියට පත් කරන සංවිධානාත්මක වැඩක් නෙමෙයි නොහැදීයාවයි. මේ අය නිසා අපිට මේ රටේ අපේ නම තියාගෙන ඉන්න බැරි වේගනයි එන්නේ. මේක රටේවත් පලාතකවත් වැරැද්දක් නෙමෙයි ජන්ම ගතිය තිරිසන් ගතිය කොහේ ගියත් අතහැරෙන්නේ නැහැ.(නදී)
මෙයා වෙන්නප්පුවේද? (නදී)
ඉතාලියට කලින් ගිය ශ්‍රී ලාංකිකයින් ආවේ ලංකාවේ කුමන ප්‍රදේශවලින්ද, පසුව දස දහස් ගණනින් සංක්‍රමණය වුයේ ලංකාවේ කුමන ප්‍රදේශයකින්ද කියල තෝරා බේරා ගත්ත්තහම තේරුම් ගන්න පුළුවන් ලංකාවේ මොන සංස්කෘතියද මේ අපනයනය කර තියෙන්නේ කියලා. 1505 වසර තමයි මේ හැම දෙයක්ම වෙනස් කලේ.(නදී)
ඔය වගේ කෙනෙක් ප්‍රංශයේත් ඉන්නවා. එයා බාල අපරාද කාරයෙක්. එහේ ඉන්න අයත් පරිස්සමින් ඉන්න.(නදී)
මේ ක්‍රමය තුල බිහිවන්නේ මෙවැනි නරුමයන් තමයි. පොහොසතුන් ජිවිතේ විදිනකොට දුප්පත් මිනිහ විදවනවා. ඒ විදවිමේ පිඩාව පිට කරන්න ගිහිල්ල ඇනගන්නවා.(නදී)
ඒ ඒ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)