ජනවාරි පළමුවැනිදා සිට උතුරේ ඕනෑම පොලීසියකදී දෙමළෙන් කට උත්තර දිය හැකි බව යාපනයේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් යාපන දිස්ත්‍රික් සිවිල් සම්බන්ධිකරණ කමිටුවේදී අද ප්‍රකාශ කළේය.
ඒ සදහා සියලු විධිවිධින යොදා ඇතැයි ද පොලිස්පතිවරයා කීය.
සුළු කර්මාන්ත ඇමැති ඩග්ලස් දේවානන් ද,යාපනය මහ දිසාපති සුන්දරම් අරුමෙයනායගම් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයෙන් ප්‍රතිපලයක් වුනේ නෑමයි කියන්න බැහැ එතකොට(දිල්)
මේවා වෙන්න ඕනී දේවල් (දිල්)
අපි දිනුවේ යුද්දය පමණක් නොවෙයි. මේ වගේ දේවල් කිරීමෙන් අපි මුළු ජාතියම දිනාගන්නවා . අනාගතයේදී අපි එකම රටක එකම ධජයක් යටතේ සමගියෙන් වාසය කරනවා. මේවා සිහින නොවෙයි. (දිල්)
හොද තීරණයක්(දිල්)
ජාත් භේද නැතිව එක්ම ජාතියක් වගේ සලකන අපේ රටේ හොද තීරණයක් (දිල්)