කන්ටේනරයකින් මලයාසියාවෙන් ගෙන්වු බව කියන එතනෝල් බැරැල් 80 ක් ඔරුගොඩවත්තේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලීටර් දහසයදහසක් පමණ එහි අඩංගු බවත් රුපියල් කෝටියක පමණ බඳු වංචා කැර ඇතැයි රේගුව සදහන් කරයි.
කන්ටේනරයකින් මලයාසියාවෙන් ගෙන්වු බව කියන එතනෝල් බැරැල් 80 ක් ඔරුගොඩවත්තේදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ලීටර් දහසයදහසක් පමණ එහි අඩංගු බවත් රුපියල් කෝටියක පමණ බඳු වංචා කැර ඇතැයි රේගුව සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම තමයි ඉතින් කව්රුත් නෑ වග කියන්න (අ)
අනේ මේකත් නිදහස් කරගන්න කව්රුහරි ලියුමක් දෙන්නකෝ (දිල්)
බැරල් 80 කින්කොච්චර අරක්කු පෙරන්න පුළුවන් මන්ද (අ)
පුදුම වැඩේ කියන්නේ අන්තිමට ගෙනාපු කෙනෙක් නැහැනේ !(දිල්)
නියමයි ඔහොම යන් සුබ අනාගතයක් ..........(අ)
මේක අලුත් පුවතක් වගේ පෙනුනට ටිකදිනකින් හසුනක් ලැබෙයි . එතනෝල් එලියට එයි . (අ)
මේක ඉබේම ලංකාවට ආපු එතනෝල් වගයක්. අයිතිකාරයෙක් නැහැ. බැරල් 80 අත්අඩංගුවට ගත්තු නිලධාරීන්ට ස්ථාන මාරු ළඟදීම. (අ)
මෙහෙම අය ඉන්නකොට රටක් දියුණු වෙන්නේ කොහොමද? (නදී)