බදුරලිය රෝහල දින හයකට පසු අද (27) ප්‍රතිකාර ඇරැඹිය.
වෛද්‍යවරු තිදෙනෙක් වැඩට ආහ.
එක්සත් ජාතික පක්ෂ මනත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හා ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා එක්ව ඇරැඹු උපවාසය අවසන් විය.
තෙවරප්පෙරුම මහතා ගිලන් රියකින් රෝහලට ගිය නමුත් ඒ අවස්ථාව වාර්තා කිරීමට රෝහල මාධ්‍යවේදීන්ට ඉඩ දුන්නේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අහල තියෙන විදිහටනම් දොස්තරලා පැය 24ම වැඩ. වර්ජනය කරන්න වෙලාවක් එයාලට තියනවද? මේක දොස්තරයි කොන්දොස්තරයි දෙන්නම එකවගේ වර්ජනය කරන රටක්.(දිල්)
හරිම කනගාටුයි මෙවැනි සිද්ධි ගැන, මිනිසුත් නිදහස් අධ්‍යානපනය ගැන කතා කරන්නේ වෛද්‍යවරුන් වර්ජනය කළාම පමණි. රට ගසා කන ඉහළ නිලධාරී ගැන දන්නේ නැත. (ස)
අපේ ආතා කියනවා එයාට හිතුනේ ''රතු පස්වලටත් එහා ''යයි කියලාලු.(දිල්)
තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා කලකට පසු නියම ජනතා සේවකයකු කළ යුතු දේ පෙන්වා දුන්නා.(දිල්)
ජය වේවා (අ)