කාන්තාවක කුරුණෑගල තානායමකට රැගෙන ගිය බව කියන මහව පොලසියේ පොලිස් පරීක්ෂක අමිත් අලහකෝන් සිකුරාදා (27) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
කාන්තාවක කුරුණෑගල තානායමකට රැගෙන ගිය බව කියන මහව පොලසියේ පොලිස් පරීක්ෂක අමිත් අලහකෝන් සිකුරාදා (27) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානායමට කාන්තාවක් සමග ගියහම ලිංගික අල්ලසක් වෙනවා ද ?(නදී)
අනේ අල්විස් පොලීසියේ කී දෙනාද හොඳ අය ඉන්නේ.(නදී)
මෙවැනි පොලිස් නිලධාරින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අපකිර්තියක්. (ස)
නිල ඇදුමේ ගෞරවය රැකගන්න ඕනි නේද?එක් අයකුගේ වරදක් නිසා කී දෙනෙකුට කැළලක්ද?(දිල්)
හිර ගෙදර දැම්මොත් රගපාන්නත් වෙයිද? (නදී)
වෛද්‍යවරු, පොලිස් නිලධාරින්, විදුහල්පතිවරු වගේ වෘත්තිකයෝ තමයි දැන් වැරදි වලට පැටලෙන්නේ. (නදී)
කන්න දෙන්න වෙන්න ඇති අරන් යන්න ඇත්තේ.(නදී)
මේ පොලිස් කාරයාට දඬුවම් කළා කියලා ලංකාවේ සදාචාරය නැවත පිළිසකර කරන්න ඒකෙන් පිටු වහලක් ලැබෙන්නේ නැහැ. මොකද පොලිසියේ ලොක්කන්ගෙත් ලොක්කෝ කරන්නෙත් ඔය වැඩේම හින්දා. මෙයා එක ගැනියෙක් ගෙනිච්චා කියලා උසාවි ගේනවා නම්, දින චරියාවේ අංගයක් හැටියට ගැහැනුන් තානායම් වලට ගෙනියන දේශපාලුවන්ව ගෙනියන්න අලුතින් උසාවි අරඹන්න වෙනවා. වසරේ දින 365 මදිවෙනවා නඩු විභාග වලට.(නදී)
කිසියම් පරීක්ෂනයකටනේ යන්න ඇත්තේ. ඇයි ඔය තරම් කලබල වෙන්නේ.(නදී)
මෙවැනි නිලදාරින්ට නිසි දඩුවම් දී පොලිසියේ ගෞරවය රකින්න.(නදී)
අපේ පොලිසිය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කලයුතු කාලය ඇවිත්. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය, සුදුසුකම, ඔවුන්ට හිමි බලතල , විනය විරෝදී ක්‍රියාවන්ට ක්ෂණික දඬුවම් , පුහුණුවීම් මේ සියල්ල වෙනස්විය යුතුයි. නැතිනම් කවදාවත් අපේ සමාජ හදන්න නොහැකියි.(නදී)