සංචාරක වීසා වලින් පැමිණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුද සමග උතුරට ගොස් හමුදා කඳවුරක් ඡායාරූප ගත්තැයි කියන ඉන්දියාවේ ජුනියර් විගඩන් සඟරවාවේ මාධ්‍යවේදී තමිල් ප්‍රභාකරන් තස්ත්‍රවාදී විමර්ශන අංශයෙන් කොළඹ කැඳවාගෙන ආබවත් ඔහු රටින් පිටිවහල් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් සමඟ ඔහු පුනරින් හි සංචාරය කැර ඇති බවත් ඔහු ළග කැමරා හතරක් තිබු බවත් එහි හමුදා භටයින්ගේ ඡායාරූප තිබු බවත් නාච්චිකුඩා පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විගඩන් පෙන්නන්න ඉන්දියාවෙන්ම මෙහෙ එන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු කරන විගඩන් හොඳටම ඇති. (නදී)
රටෙන් පිටුවහල් නොකර සිරගතාකළ යුතුයි.මෙයාට වීස දුන්නේ ඇයි .(අ)
වීසා දෙන්න කලින් පැටිකිරිය හොයල බලල නැතුව ද ? (අ)
රටින් පිටු වහල් කිරීමට ප්‍රථම මොහුව විශේෂ විමර්ශනයක් කර රාජ්‍ය විරෝදී සහ අසත්‍ය ප්‍රචාර කිරීම වෙනුවෙන් දැඩි දඩුවමක් දෙන්න. ඒවගේම එස්. ශ්‍රීදරන්ට තමන් ජීවත්වන රාජ්‍යයේ විනාශකාරී, අපරාද, තස්ත්‍රවාදී, ක්‍රියා ඇතිකිරීම ආදී කරුණු වෙනුවෙන් දැඩි දඩුවම්දී මන්ත්‍රී දුරය අහෝසි කරන්න.(නදී)
අපේ රජය ඉන්දියාවට බයේ වැඩ කරලා හරියන්නේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ මිනිහව තමයි ඉස්සෙල්ලා කුඩුවේ දාන්න තිබුනේ.(නදී)
ඉතින් මෙයාලගේ වැඩ ගැන ලෝකයාට දැනුම් දීමෙන් ඇතිවෙන්නේ හොඳ දෙයක්නේ. හැම එකටම හතර වෙනි තට්ටුවට ගෙනියන්න එපා අනේ. දවසක ඔයාලවත් එතනින් පහලට තල්ලු කරලා දාන්න පුළුවන්.(නදී)