ඡන්දය අහවර වනතුරු ‘මුල්ගල්'නෑ මැතිවරණය අවසන් වනතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් හි විවෘත කිරීමේ හා මුල් ගල් තැබීමේ උත්සව අත්හිටුවන්නැයි මාතලේ 12 September 2013
නව ලක්ෂයක සිගරට් ගෙනල්ලා රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් වටිනා විදේශීය සිගරට් තිස් හත් දහසක් රැගෙන සාජා සිටි මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කට 12 September 2013
යුද හමුදාව අම්පාරේ වී ගනී යුද හමුදාවට අවශ්‍ය වී අම්පාරේ මධ්‍යස්ථාන තුනකින් ගැනීම ආරම්භ කළ බව යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංඛාධිපති බ්‍රිගේඩියර් හරේන 12 September 2013
පිය පුතු අනුස්මරණ පා පන්දු තරගයක් ඉතාලියේ ඉතාලියේ සේවය කරමින් සිටියදි නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ වෙන්නප්පුව බන්ඩිරිප්පුව දුම්රිය හරස් පාරේදි අනතුරකින් ජිවිත අහි 12 September 2013
ලක් සිසුවිය එංගලන්තෙදි දිළේ එංගලන්තයේ බෝ හෑම් වුඩ් පාසලේ සිසු සිසුවියන් මුහුණ දුන් ( ජි සි එස් ඊ) විභාගයෙන් නවොමි පොන්නම්පෙරුම ශිෂ්‍යාව පාසලේන්ම හොදම 12 September 2013
ඉතාලි ගිහින් බිරියට ගසා පොලිසියේ ඉතාලියේ මිලානෝ නගරයේ ක්රෙසෙන්සාගෝ පළාතේ කාරෝලි මාවතේ පදිංචි 41හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. තම 38 හැවිරිද 12 September 2013
පොලිසිය ඇමැති ලේකම් සොයයි මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් තරඟ කරන චින්තන ඒකනායක අපේක්ෂකයාගේ රියදුරාට මාතලේ යටවත්ත වාලවෙලදී පහර දුන්නැයි කියන ඇමැති සම්බන 12 September 2013
සංඛ පද්ම බහිරව පූජාව පෙර සිරිතට අභයගිරි විහාරයේ වළගම්බා රජ සමයේ සිට පැවැත්වෙන සංඛ පද්ම භෛරව දේවතාවුන් උදෙසා වාර්ෂික පූජා මංගල්‍යය මෙවරත් පැවැත්විණි. වළගම්බා 12 September 2013
‘මෙගා බයිට්‘ බයිට් වෙයි මිහිර සිරිතිලක නළුවා සාපරාධි බිය ගන්වා ඔහුගේ බිරියගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු 12 September 2013
ගුරු සංගමයේ ලොක්කාගේ වැඩ තහනම්? ලංකා ගුරු සංගමයේ සභාපති හා අනුරාධපුර දේවානම් පියතිස්ස විදුහලේ ගුරුවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුමැතියකින් තොරව දින 12 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 12) බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශ වල තැනි 12 September 2013
උප පුරපතිගේ ගෙදර වැඩෙන් පසු මේසන් බාස් ගස් නගී දඹුල්ලේ පෙදරේරුවෙකු දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට අද අළුයම තුනේ සිට මාර ගසකට නැග සිටී. ඔහු කියනුයේ දඹුල්ලේ උප නගරාධිපති කුසු 12 September 2013
තහනම් මත් පෙති පන්දහසක් රේගුවේදී අල්ලයි විලවුන් උපකරණ හා ඹෟෂධ පාලන අධිකාරියේ සහ ආනයන පාලන පනතින් අනුමැතියකින් තොරව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට ගෙන ඒමට උත්සහ 12 September 2013
බුලත්සිංහල පන්සලක් ගිනිබත් බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද අලුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් එළියට පැන ජීවීතය බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත. ගමට පන්සල 12 September 2013
දොස්තර ගිලන් රිය පදවා ජීවිතයක් බේරයි හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ප්‍රධාන වෛද්‍ය දොස්තර ප්‍රසන්න විජේසිංහ ඉදිරි 11 September 2013
යටවත්ත පොලිසිය පක්ෂග්රාහීයි යටවත්ත පොලිසිය පක්ෂග්‍රාහීයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අද ලිඛිතව පැ 11 September 2013
වසර එක හමාරකට පසු සුද්දාට ඇප කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඉන්දියාවේ සිට තැපෑලෙන් එවූ හෂීස් තොගයක් සම්බන්ධයෙන් වසර එකහමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටි බ්‍ර 11 September 2013
වාද්දූව හෝටලයකට පොලිස් ආරක්ෂාව වාද්දූව තල්පිටියේ හෝටලයක ඇතිවූ ප්‍රශ්නයකදී එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලිස් ස් 11 September 2013
පාසල් 31ක් දෙසතියකට වහයි ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 11 September 2013
ප්‍රා සභා විපක්ෂ නායක සහෝදරයාට ගහලා? සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පහර කෑ සහෝදර 11 September 2013
බළන්ගොඩ ජංගම සේවය ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) 2013 පළාත් පාලන සතිය නිමිත්මෙන් බළන්ගොඩ නගර සභාව නාගරික ජනතාවගේ පහසුව පිණිස විශේෂ ජංගම සේවා ක්‍රියා 11 September 2013
මුස්ලිම් කොංග්‍රසය දෙකට දෙවාරමේ උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැඳෙනුයේ සිය පක්ෂයට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් පමණක් 11 September 2013
ලංකා සංචාරක ව්‍යාපාරයට සෞදි පිම්මක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග තොරතුරු හුවමාරු ක 11 September 2013
වයඹ හැදුනුම්පත් ප්‍රශ්නයක් පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බාර දී මෙතෙක් නව හැදුනුම්පත් නොලැබුණු තමන්ට ඉදිරි මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම ගැට 11 September 2013
බල්ලොත් එක්ක බැරි නිසා විජය නන්දසිරි ඇමෙරිකා යයි මම ගල්කිස්ස දෙසට ඇවිද ගියෙමි. පාර දෙපසම නිදා හුන් බල්ලෝ මගේ ගමන වලක්වන්නට මෙන් බුරා හැලූණහ. ෂික් විතරක්. මේ බල්ලොත් එක්ක පාර 11 September 2013
ජාතික පුස්තකාලයට නව මුහුණක් ඩබ්ලිව් සුනිල් මහතා ජාතික පුස්කාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස අද (11) වැඩ භාරගත්තේය. සහකාර පුස්තකාල 11 September 2013
ඕස්ට්‍රේලියා නව අගමැති සමුළුවට එයි ඕස්ට්‍රේලියාවේ නව අගමැති පදවියට පත් ටෝනි ඇබට් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වන 11 September 2013
අම්පාර වී ගැනිම නවතී ? අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු නිසි පරිදි ඉටු නොවෙතියි අම්පාර ගොවීහු වී අලෙවි මණ්ඩලයට චෝදනා කැර සිටිති. ව 11 September 2013
කඳුකර මීදුම රියදුරනට අගුණයි බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ හා බෙරගල පෙදෙස්වල ද, වැලිමඩ නුවර එළිය මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේද මේ දිනවල දැඩි මීදුමක් ඇති නිසා පරෙස්සම 11 September 2013
තිස් වසරකට පසු ඡන්ද පොළක් විල්පත්තු බටහිර මායිමේ අවසන් ගම්මානය වන පූක්කුලමේ වසර තිහකට පසු ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවේ. කොටි ගැටුම් පැවැති සමයේ එහි වැසිය 11 September 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026