පිළියන්දල සිද්ධමුල්ලේ මුද්‍රණාල සේවකයන් නතර වී සිටි නිවසෙක ආරවුලකින් පසු කොසු පහර කෑ බව කියන සේවකයකු (22) මිය ගිය බවත් කොසු පහර ගැසු තැනැත්තා ආගිය අතක් නැති බවත් පොලීසිය කියයි.කොස්ස පොලීසියෙන් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එකක්වත් නෙවෙයි මහත්වරුනේ අපි කනගාටු වෙන්න ඕන එක දෙයක් ගැනයි , අපි ලග තිබුන මනුස්සකමට මොකද උනේ ? දවසකට මේ රටේ මිනි මරුම්නම් කියක් අපි අහනවද ? (නදී)
සෑම් වගේ පරණ පරම්පරාවට අයත් ඇසූ පිරු තැන් ඇති අය මේ තීරය ට ලියන එක හොඳා. පි.බැ ජයා නණි! ඔබත් දන්නා පරිදි ආර්ථික න්‍යායට අනුව යම් දෙයකට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හිඟා කෑම ඔස්සේ යි. අපි සැවොම මේ තීරය ට ලියන දේවල් වලිනුත් රටපුරා ගුණ ධර්ම වගා කිරීමට මිනිසුන්ව උනන්දු කරවා මිනිස් කම නමැති අස්වනු නෙලා ගැනීමට ජාතිය ට උදව් කරමු. ඒ සඳහා ලංකාදීපය අපට දෙන සහයෝගය ටද ස්තුතිවන්ත වෙමු. (නදී)
ඉස්සර ගැටුම් ඇතිවුනේ සේවක -ස්වාමි පක්ෂ දෙක අතර. අද ස්වාමියාට රිසිසේ හුස්මගන්න පුළුවන්. මොකද ගැටුම තියෙන්නේ සේවකයෝ- සේවකයෝ අතර නිසා. ස්වාමි පක්ෂය දේශපාලකයින්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන ඇති බව පේනවා. (නදී)
කොල්වින් මහත්තයා නැති එකේ පාඩුව. තේරෙන්නේ මේ වගේ නඩු වලදී තමයි. හිටියානම් කොස්ස මිනීමරුවා කියා ඔප්පු කරවී. සතාසිවම් කේස් එක වගේ . (නදී)
මේ කොහුමිට යකඩද ?(දිල්)