පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය.
එම දරණූව අතුරුදන්වීම නිසා වෙළෙන්දියෝත් වෙළෙන්දෝත් බඩු ගැනීමට ආ අයත් තවත් කලබල වුහ.
කලබලය සංසිඳුණේ ටික වේලාවකට පසු එම දරණූව බිත්ති මුල්ලකින් එය සොයා ගැනීමත් සමඟය.
එතැන සිටියේ ගැරඬියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදියක් කියනකොට මම නම් හිතුවේ වෙලෙන්දියට මාර්කෙට් එක එතුලේ දීම කව්රුහරි වද දීලා කියලයි. ,අද දවසේ ඔය වගේ දේවල් මහ දවාලේ පොදු ස්ථානවල සිදුවෙනවනේ.(නදී)
කොහොමද ඔලුව වටේ එතිලා නලළට කෙලින් ගැරඩියා ඔලුව උස්සන් හිටියා නම්.(නදී)
මියගිය වෙළෙන්දෙක් ගැරඬියෙක් වෙලා පොලේම ඉපදිලා වෙන්න ඇති. (නදී)