පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මේ වගේ මොන හරි අපරාධයක්...මොකද්ද මේ රටට වෙන්න යන්නෙ?(අ)
ලංකාවේ කසිකබල් ටෙලී නාට්‍ය වල පෙන්නන දේවල් තමයි ඔය වෙන්නේ.(නදී)
එක්කෙනෙක් අඩි 4 ක් යට යනකොට , අනෙකා අඩි 4ක් උඩ යාවිද ? (නදී)
මාගම් පුර ගිරුවා පත්තුවෙන් නොවෙයිනේ මේ ආරංචිය එන්නේ. එහෙනම් හොඳා. මල්ලිලා ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කාලයක් නොවෙයි මේක. අච්චර සැදැහැවත් දුටු ගැමුණු රජ්ජුරුවන්ගේනුත් රාජ්‍යය උදුරා ගන්න මල්ලි වූ සද්ධාතිස්සත් කුමන්ත්‍රණය කළා නම් අද මොනවා වෙන්න බැරිද? (නදී)
බලන්න ඔය දෙමළ නාලිකා වල එන ටෙලි නාට්‍ය. ඒවා ආදර්ශමත්.(නදී)
මිනිසුන් හරිම ආවේගසිලියි , ඉවසිම අඩුයි , උගත්කම බුද්දිය හීන වෙලා , වැඩිහිටියන්ට සැලකීම ගුණගරුක බව අපේ සමාජයෙන් තුරන් වෙලා , ආගම දහමෙන් ඇත් වෙනකොට මෙවන් විපත් සිදුවෙනවා.(නදී)
ගුණ ධර්මේ නැත හදුනන්නේ - අයියා මල්ලී වගේ උන්නේ අයියා මල්ලී වාගේ උන්නේ// එක පොලු පාරයි දුන්නේ මරුවා අරගෙන පැන්නේ.(නදී)
අපේ ගෙවග් පැත්තේ වෙලත් මම මේ බවක් දන්නේ නැහැනේ.(නදී)
බුදුන් වහන්සේ තෙවෙනි වරටත් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකාවට වැඩි වෙලාවේ මැණික් පුටුවට කැලණියේ චුලෝදර මල්ලියි මහෝදර අයියයි ගහ ගනිමින් හිටියේ. අයියල මල්ලිලා දේපොළවල වලට රණ්ඩු කරන එක එයිතිහාසික සංසිද්ධියක්. (නදී)