රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සමඟ සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි.
පහල කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් මොවුන් ගල්ගමුවේ පදිංචිකරුවෝ බව පොලීසිය පවසයි.
රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 43 ක් සමඟ සැකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි.
පහල කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් මොවුන් ගල්ගමුවේ පදිංචිකරුවෝ බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අත්අඩංගුවට ගත්තා වගේම කුඩුවලට සම්බන්ධ දේශපාලනඥයොත් අත්අඩංගුවට ගන්න. (ත)
අනේ ඉතින් තමන්ගේ පාවිච්චියට ඔහොම කොලයක් දෙකක් මහන්සිවෙලා අච්චු ගහගන්න එකට ඔච්චර කේන්ති ගන්න ඕනද?(දිල්)
ජීවත් වෙන්න අමාරු කමට කරන දේවල්නේ. හෙට අනිද්දා පිටි කිරිත් ගණන් ගියහම හැමෝටම සල්ලි අච්චු ගහන්න තමා වෙන්නේ. (නදී)
මෝඩයෝ වගේ කතාකරන්න එපා. මහන්සි වෙලා සල්ලි හොයන්න. කිරි හරක් ඇති කරලා කිරිගන්න. පිටරටින් ගේන නිසා ගණන් යනවා. (නදී)
අසව් අසව්! බුදු හාමුදුරුවෝ හිටිය නම් කිසා ගෝතමී ට කියන්නේ මැරිච්ච නැති ගෙදරකින් අබ ඇට ටිකක් ගේන්න කියල නොවෙයි මහන්සි වෙලා සල්ලි හොයපු මිනිහෙකුගේ ගෙදරකින් අබ ටිකක් ගෙන්න කියලා.(නදී)
මාවනැල්ල ලෝක ප්‍රසිද්ධයි මේ වාගේ වැඩවලට. මතකද "වයිරස් මාවනැල්ල" කියලා කොම්පියුටර් වයිරසයකුත් පැතිරුනා කාලෙක. (නදී)