10 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
‘‘ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා‘‘ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැප වෙනවා. වසර ගණනාවක සිට වැදි ජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉද.. 52 minutes ago
Y කුමාර · 1 hour ago තේ කර්මාන්ත වලින් කසල තේ නිෂ්පාදනය නොකරයි. කසල තේ යනු මොවනද? කොහොමද හදුනා ගන්නේ. සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනුවත් කරන්න. (දිල්) Reply 0
Y සත්‍යයා · 1 hour ago ලංකාව ලෝකයේ හොඳම තේ නිපද වුවාට ලංකාවේ වැඩි දෙනෙකුට බොන්න හම්බ වෙන්නේ කසල තේ. ඒවා රට පුරාම හෝටල් වලට සුළු ප්‍රමාණයෙන් බෙදා දී ඇති නිසා නීතියේ රැහැනට අසුවෙන්නේ නැහැ. එක තැනක ගොඩ ගහල තිබුනොත් තමයි ප්‍රමිතිය හෝ නීතිය මැදිහත් වෙන්නේ. අපි කලක ඉඳන් කුණු කන ජාතියක්. (නදී) Reply 0
Y සෑම් · 1 hour ago මේ විසි තුන්දෙනාට නඩු දාන කොට එක අයෙක් කසල තේ ග්රෑම් පනහ බැගින් ලළ තබා ගත්තා කියලා චෝදනා වේවි. ඉතිරි තේ ටිකට වෙන්නේ අර කුඩු අල්ලපුවාම වෙන දේ තමා. (දිල්) Reply 0
Y ධම්ම · 1 hour ago කිලෝ 40,000 කට වැඩිවෙන්න ඕන. මොකද කොළඹ සිට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය ආදී සියළුම බස් තේ බොන්න නතර කරන තැනක් මේක. හෝටල පිටිපස්සේ ලොකු තේ කඳු ගොඩ ගැහිලා.(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ කර්මාන්ත වලින් කසල තේ නිෂ්පාදනය නොකරයි. කසල තේ යනු මොවනද? කොහොමද හදුනා ගන්නේ. සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනුවත් කරන්න. (දිල්)
තේ කර්මාන්ත ශාලා වලින් වැඩිපුරම නිපදවන්නේ හොද තේ ද? කසල තේ ද? (නදී)
ලංකාව ලෝකයේ හොඳම තේ නිපද වුවාට ලංකාවේ වැඩි දෙනෙකුට බොන්න හම්බ වෙන්නේ කසල තේ. ඒවා රට පුරාම හෝටල් වලට සුළු ප්‍රමාණයෙන් බෙදා දී ඇති නිසා නීතියේ රැහැනට අසුවෙන්නේ නැහැ. එක තැනක ගොඩ ගහල තිබුනොත් තමයි ප්‍රමිතිය හෝ නීතිය මැදිහත් වෙන්නේ. අපි කලක ඉඳන් කුණු කන ජාතියක්. (නදී)
මේ විසි තුන්දෙනාට නඩු දාන කොට එක අයෙක් කසල තේ ග්රෑම් පනහ බැගින් ලළ තබා ගත්තා කියලා චෝදනා වේවි. ඉතිරි තේ ටිකට වෙන්නේ අර කුඩු අල්ලපුවාම වෙන දේ තමා. (දිල්)
කිලෝ 40,000 කට වැඩිවෙන්න ඕන. මොකද කොළඹ සිට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය ආදී සියළුම බස් තේ බොන්න නතර කරන තැනක් මේක. හෝටල පිටිපස්සේ ලොකු තේ කඳු ගොඩ ගැහිලා.(දිල්)