10 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
‘‘ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා‘‘ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කැප වෙනවා. වසර ගණනාවක සිට වැදි ජනතාවගේ ඉල්ලීමක් වූ ආදිවාසී පනත ආමාත්‍ය මණ්ඩලයට යොමු කළා ආදිවාසීන් ඇතුළු අදාල ආයතන සමඟ සාකච්ඡා කර ඉද.. 52 minutes ago
Y සත්‍යයා · 1 hour ago මාධ්‍යය මහතුනේ, ඔය නිධන් වස්තු හැරීම පිටුපස විශාල අබිරහසක් තියෙනවා. සිංහල රටේ සිංහල බෞද්ධකම වනසන්න වෙහෙර විහාර බිමට සමතලා කර දමන්නත් වැව් අමුණු ඇළ වේලි විනාශ කර දැමීම මේ කුමන්ත්‍රණයේ අරමුනයි. රජය නිද්‍රාවේ නිසා ඔබලා වත් මේ ගැන සොයා බලා ප්‍රවෘත්ති වලට සැබෑ අරුත එකතු කරන්න බලන්න. ස්තුතියි. (නදී) Reply 0
Y කමලසිරි · 1 hour ago අද ජීවත් වෙන්න බැරි හින්දා මිනිස්සු හැම නීතිවිරෝදී වැඩේම කරනවා. නිදන් කැඩුවත් ජීවත්වෙන්න අමාරු කාලයක්නෙ. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ බඩගින්නේ ඉන්න කෙනෙකුට බන කියලා වැඩක් නැහැ කියා.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යය මහතුනේ, ඔය නිධන් වස්තු හැරීම පිටුපස විශාල අබිරහසක් තියෙනවා. සිංහල රටේ සිංහල බෞද්ධකම වනසන්න වෙහෙර විහාර බිමට සමතලා කර දමන්නත් වැව් අමුණු ඇළ වේලි විනාශ කර දැමීම මේ කුමන්ත්‍රණයේ අරමුනයි. රජය නිද්‍රාවේ නිසා ඔබලා වත් මේ ගැන සොයා බලා ප්‍රවෘත්ති වලට සැබෑ අරුත එකතු කරන්න බලන්න. ස්තුතියි. (නදී)
අද ජීවත් වෙන්න බැරි හින්දා මිනිස්සු හැම නීතිවිරෝදී වැඩේම කරනවා. නිදන් කැඩුවත් ජීවත්වෙන්න අමාරු කාලයක්නෙ. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ බඩගින්නේ ඉන්න කෙනෙකුට බන කියලා වැඩක් නැහැ කියා.(නදී)
සත්‍යා ඕවා පිටිපස්සේ ඉන්නේ ලොකු කෙරුමෝ.(නදී)