නවගත්තේගමදී ළමා  හොරුන් තිදෙනෙක්  පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 

මව්පිය සෙනෙහස අහිමි බව කියන මේ  තිදෙනාම  මීට පෙර මෙවැනි හොරකම් වලට සම්බන්ධ වී ඇති බවද  හෙළිවී ඇත.