දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ සුදු කැස්බෑවුන් මහජන ප්‍රදර්ශනයට නොතබන බව සත්වෝද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කියන්නීය.
ඊට හේතුව එම සතුන් නඩු භාණ්ඩයක් වී තිබීමයි.
එක් කැස්බෑවකුගේ ඇස් රතුවී බෙල්ලේ සීරීම් තිබූ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සුදු කැස්බෑවන්ගේ වටිනාකම වැඩි නිසා එක්කෝ අතුරුදහන් වෙනවා නැත්නම් මිය යනවා.ඔය දෙකෙන් එකක් වෙන්න වැඩිකල් යන්නේ නෑ. මේ නිසා කලයුතු හොදම දෙය මුහුදට මුදාහැරීමයි.එහෙත් එයද කලයුත්තේ ජනමාද්‍ය ඉදිරෙයේ පමණයි.නැතිනම් මුදාහැරිය බව කියා මාලදිවයිනට විකුනාවී (අ)
තව ටික දවසකින් කියයි, ඇස් රතුවී බෙල්ලේ සීරීම් තිබු කැස්බෑව මරුනා කියල..හැබැයි කව්රු හරි බලවතෙක්ගේ ගෙදර ඉදි සතා..(නදී)
නුවන්ගේ කතාව හරියටම හරි.මේ සත්තු දැන් අයිති ලංකාවේ ජනතාවට නෙමේ.(නදී)
මෙන්න ලංකාවේ අලුත්ම ප්‍රශ්නය. අනේ මෙහෙම ලංකාවක්.(අ)
දෙහිවල සතුන් වත්ත අනාරක්ෂතයි ළඟදි ඇනකොන්ඩා වෙකුත් මරුන අහාර නැතිව .(අ)
කැස්බෑවන් ඇතිකිරීම තහනම් කියල නීතිය පොත්වල් තිබුනට මදි එය ක්‍රියාත්මකකල යුතුයි. නමුත් ලංකාවේ සමහර ස්තාන වල කැස්බෑවන් සිටීම කව්රුත් දන්නේ නැත්ද? සත්ව නීතිය මතක් වෙන්නේ මෙවෙනි සිදුවීම්වලට පමණද? (නදී)
කොහොමත් ලංකාවේ තියන ගොඩක් දේවල් නඩු භාන්ඩ තමයි. මොකද ඒ තරමට අපරාධ වැඩි වෙලා.(නදී)
අපේ රට සූරා කමින්, මහජන මුදල් සීතලෙන් හොරකම් කරමින් සැප විඳින "ඇවිදින" නඩු භාණ්ඩ ටික ගැන තීන්දුවක් ගැනීමට මහජනයා නැමති නඩුකරුට ශක්තිය ලැබේවා! (නදී)
ඒ සත්තු නඩු භාන්ඩ කියලා මුළු ලංකාවම දන්නවනේ. කාටත් බලන්න පුලුවන් විදියට සත්තුන්ට කරදරයක් නැති විදියට මහජන ප්‍රදර්ශනයට දාන්න පුලුවන්.(නදී)
සුදු කැස්බාවන් අතුරු දහන් උනා කියන ප්‍රවෘතිය ළඟදීම අසන්ට උනේ නැත්නම් මෙන්න කැට. (නදී)
කොහොමත් ලංකාවේ නඩු භාණ්ඩ රටට වැඩක් නැහැ. උසාවි වල වාහන දිරාපත් වන එකයි වෙන්නේ. (නදී)
මේ අසරණ සත්තු අහවල් පරම්පරාවේ කෙනෙක් පිටරට පටවල, අතුරු දහන වෙලා කියන කාලය ඉතාම ලඟයි (අ)
අඩුම ගානේ අමල් පෙරේරට වත් බලන්න බැරිද? (නදී)
අපිට බල්ලන වෙන්නේ පුළුන් පුරවපු සත්තු. අනේ උන්ට කන්න ටික වෙලාවට දෙන්න.(නදී)
බඩගින්නේ තියලා මරලා දාන්න එපා . අනෙක් සත්තුන්ට කරා වගේ. (නදී)