පිළියන්දල කුඩා මාදුව ළිඳක් අසල හතලිස් හැවිරිදි කාන්තාවක් පිලිස්සී මිය ගිය බව පොලීසිය කියයි.
ඇගේ ගින්න නිවිම සඳහා නිරුවතින් දිය අදිමින් සිටි පුද්ගලයෙකු අතුරුදහන් වී ඇතැයිද ඔහු ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ කොස්තාපල්වරයෙකු බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහා වෙන්න එපා මට මොකුත් තේරුනේ නැහැ , කවුරු හරි මැරිලා කියලා නම් තේරෙනවා (දී)
චිකන් ගුන්යා හැදෙනවා මේවා අහල අප්පා. (නදී)
මට නම් මේක තේරෙන්නේ නැහැ. ළිදේ තිබුනේ පෙට්‍රල්ද? (නදී)i
මොනවා උනත් අපාරදයක් තමන් වෙලා තියෙන්නේ (
කාන්තාවක් මැරිලා පොලිස් නිලධාරියෙක් අතුරුදහන් පුවත් දෙකක්ද (දී)
පොලිසියේ කෙනා මේකට සම්භන්ද කොහොමද (දී)
අපෝ ඔයාල මුකුත් දන්නේ නැහැ නේද ? මටනම් හොඳට තේරෙනවා මොකද වුණේ කියලා (දිල්)
එතකොට මේ නිරුවතින් දියනාන තැනක් නැත්නම් ගිනි ගන්නවා. අන්තෝ ජට බහී ජට..(අ)
"අන්තෝ ජටා - බහිතෝ ජටා - ජටාය ජටිතේ පජා" කියල බුදු හාමුදුරුවෝ කිව්වේ ඕව ගැන හිතල තමයි. ඒවායින් ගැලවෙන මාර්ගය බුදුන් වහන්සේ කියල දුන්නත්, මිනිසුන් කරන්නේ පිටත තියන ගැටත්(ගැටළු) ඇතුලේ තියෙන ගැටවල ට එකතු කරන එකයි. (නදී)
කතාව පැහැදිලියි. ඒත් පොලිස් නිලදාරියා හොයා ගන්නම ඕනේ ගිනිතියා ගන්න හේතුව හොයන්න. පව් මිය ගිය කාන්තාව. මේ නිලදාරීන් එතැන විනාශයක්.(කදී)
මොකක්ද මේ වඳුරු කුණුහරපෙ? නැත්නම් ගිණි ඇවිලිලාද? නිරුවත? ගින්දර?මරණය? මට මඥ්ඤං වගේ.(නදී)
සම්පුර්ණ නිව්ස් එක දැම්මා නම් තමයි වඩා හොඳ. ටිකක් අවුල් තේරුම්ගන්න. ඡයා ඔයා සියල්ල දත් වගේ කියවන්න එපා. (නදී)
දෙයියෝ සාක්කි ,මොකද්ද ඒ හරුපේ ?. (නදී)
මේක අමුතුම කතාවක් වගෙයි. නමුත් ජිවිතයක් විනාශ වීම ගැන කණගාටුයි. (නදී)
මොකක්ද බොලේ මේ අපබ්‍රන්සේ.(නදී)
සමහරවිට ඒ පුද්ගලයා හොඳ අදහසකින් ක්‍රියා කළ කෙනෙක් වෙන්න පුළුවන්.(නදී)
ඒක අමුතුම වර්ගයේ මිනිමරුමක්ද? (නදී)
තවත් හතර බීරි කතාවක ඇරඹුම. (නදී)
මොකද්ද ඒ කතාව , මොකුත් තේරුනේ නැහැ (දී)
මේ කතාව තෙරන්නෙ නැහැ (දී)
මේ මොන අන්ඩර දෙමළයක් ද මේ....මොනවා උනත් ජිවිතයක් නැතිඋන එක අපරාදයක් (දී)
අනේ මන්දා මටත් නම් හරි පටලැවිල්ලක් මේක (දී)