දඩ බල්ලන් සහ මදු යොදා තලගොයින් මරා මස් කළ කිලෝ පහක මස් සමග තබ්බෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
දඩ බල්ලන් සහ මදු යොදා තලගොයින් මරා මස් කළ කිලෝ පහක මස් සමග තබ්බෝව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද පුත්තලම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් තිරිසනුන් ඉන්නවනේ. (නදී)
රණවිරුවොයි කියල වරක් පිදුම් ලැබූ මිනිහෙකුත් පසු ගිය දිනක තමාට දේපොළ ලියා දුන්නේ නැහැ කියල තමන් වදාපු අම්මව මරල තිබුනා. එවන් රටක තලගොයි මරනවා කියන එක පින් කමක් කියල හිතන මිනිස්සුත් ඉන්න බැරි නැත්තෙත් නැහැ.(නදී)