IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ගුවන් හමුදා රේස් වව්නියාවේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා  ශ‍්‍රී ලංකා යතුරු පැදි ධාවකයිනගේ සංගමය සමග එක්ව ප‍්‍රථම වරට පවත්වන   ”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවළිය මේ වන විට  වව්නියාවේ  ගුවන්  හමුදා කඳවුරු ධාවන පථයේ පැවැත්වේ.

මෙහිදී   යතුරුපැදි, මෝටර් රථ, පාපැදි, කාන්තා ස්කූටර් සහ ත‍්‍රී රෝද රථ තරඟ පැවැත්වේ.

මොටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟය සඳහා වව්නියාව ගුවන් ධාවන පථයේ පැවැත්වෙන අතර  ඒ සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ මෝටර් රථ හා යතුරු පැදිධාවකයින් සහභාගී වෙති.

පා පැදි, කාන්තා ස්කූටර් හා ත‍්‍රී රෝද රථ තරඟ සඳහා වව්නියාව, මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශයන්හි තරුණ තරුණියන් සහභාගී වෙති.  

 වව්නියා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම වතාවට මෙවැනි තරඟාවලියක් පැවැත්වෙන අතර තෛපොන්ගල් උත්සවයට සමගාමීව මෙම තරඟාවළිය සංවිධානය කර ඇත. 

”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවලිය උතුරු පලාත් ජනතාවට අලූත් අත්දැකීමක් සහ ඔවුනගේ  අන්නෝන්‍ය  සහයෝගීතාවය වර්ධනය සඳහා මහත රුකුලක් වනු ඇති බව ගුවන් හමුදාව කියයි.

ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ  සභාපති ගුවන් කොමදෝරු ජේ.එස්.අයි  විජේමාන්න, වව්නියා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  ඕ.කේ වනිගසූරිය, ගුවන්හමුදා වව්නියා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.

 

 



අදහස් (0)

ගුවන් හමුදා රේස් වව්නියාවේ

පද්මපානි Monday, 20 January 2014 06:28 AM

රේස් කියන්නෙත් ක්‍රීඩාවක්. රටක ක්‍රීඩා දියුණු වීමත් හොඳයි. එහෙත් බඩ ගින්න නිසා දෑත් ලක්ෂ ගණනින් අහසට එසවෙන මිනිසුන් ඉන්න රටක කාර් රේස්, මෝටර් බයිසිකල් රේස් වලින් කිරට හඬන දරුවන් සැනසෙයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 151 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 236 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 185 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 498 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1176 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 566 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1542 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site