ප්රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානයේ 31 වන මහ සභා රැස්වීම හෙට(19)පස්වරු 02ට පැරීසියේ කළාප අංක 12 හී පහත සදහන් ස්ථානයේදි පැවැත්වෙන බව එහි සංවිධායකයෝ කියති. නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගන්නා බව වත්මන් සභාපති රංජිත් කුලතුංග මහතා දන්වා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ වෙන්නප්පුවේ අයවත් මෙච්චර ගහගන්නේ නැහැනේ.(දිල්)
සභාපති තුමනි අපේ උපරිම සහයෝගය. ජයවේවා !(දිල්)
සභාපති තුමාට මෙවරත් ජයවේවා(දිල්)
සභාපති තුමාට සුභ අනාගතයක් ! මෙවරත් සභාපති ඔබමයි.(දිල්)
වසර තිහක් තුළ ගාරා වැටුණු අභාවයට ගිය මෙම සංවිධානය, මාස නවයක් ඇතුලත ගොඩ නැගීමට සභාපති තුමා ඇතුළු නිල දරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. නැවත වරක් ඔබතුමන්ලාම පත්වේවායි පතමු. ජයවේවා !(දිල්)
වසර 30ක් පැරණි සංවිධානය ගොඩ ගත් සභපති තුමා ඇතුළු පිරිසට ජයවේවා !!!(දිල්)
නැවතත් සභපති ඔබමයි. ජයවේවා (දිල්)
සාමජිකත්වය තහනම් කරන්න ලේසියි. සාමාජිකයෝ එකතු කරන්න හරි අමාරුයි, අවුරුදු 30ක් තුල මේ සංවිධානය සාමාජිකයෝ කීදෙනෙක් ඉන්නවද? අඩුම තරමේ 3000 වත් ඇති නේද ? (නදී)
සංස්කෘතිය පටන් ගත යුතු පළමුව ගෙදරින්ය(දිල්)
අනේ මටත් මේ සැරෙත් කොමිටියට අතුල් වෙන්න ඕනේ. මමත් ජිවිතේට රස්සාවක් නොකරන කෙනෙක්නේ. ලංකාවට ගිහින් ලොකුවට කියන්නේ තියෙන්නෙත් ඔච්චරයි.(නදී)
කරුණාකර අනුන්ගෙ නම් වලින් අදහස් දාන්න ඵපා තමන්ගෙ නම පමණක් පාවිච්චි කරන්න.(නදී)
ඒක නිසයි අපි තීරණය කලේ පෙරටුගාමී පක්ෂයේ ප්‍රංස නායකයා හැටියට මේ සංවිධානයේ බලය අල්ලන්න. (නදී)
හිටපු සභපති රංජිත් මහතාට ජයවේවා ! දිනේවා ! (නදී)
බත් මුල් වලට කාපු බීපුවට දෙන අයත් ඉන්නවා මෙහෙත් එහෙනම්.(නදී)
මම හිතුවා ලංකාවට ගියාම ලකී මාමා ගොඩක් කියවනවා ඇති කියලා. එහෙනම් මෙදා පාරත් ලංකාවට ගිහින් ලොකුවට කියන්න දෙයක් නැති පාටක් තියෙන්නේ.(නදී)
කාරක සභාවට 11 ඉන්නවා. මහ සභාවට ඉන්නේ 6 යි. සභාපති තුමාගේ සංස්කෘතිය පිළිබද දේශනය මනමාලි නැති මගුල් ගේ වගෙයි.(නදී)
අපි රංජිත්ට ! ගල් කාරයෝ වතු කාරයෝ ආරච්චිලට ගිය කල දැන් ඇති සංවිදානය ගොඩ ගත්ත එකම සබාපති ඔබ තුමයි ජයවේවා ! (නදී)
අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා.(නදී)
මමත් නිලවරණයට සහභාගි උනා. 2014 වර්ෂයට අලුතෙන් පත් උන සියලු නිලධාරීන්ට මගේ උණුසුම් සුභ පැතුම්. ප්‍රංශයේ මහගෙදරට මගෙන් තුති.(නදී)
හැම කෙනෙක්ම.(නදී)
තුන්දෙනෙක් ඉන්නවනම් ප්‍රන්සේ සංවිදානයක් හදන්න පුළුවන් , මටත් තියෙනවා සමිතියක් , මම සබාපති , මහත්තය ලේකම් ,දුව භාන්ඩාගාරික.(නදී)
මමත් එනවා මගේ පෙරටුගාමී කුරුට්ටෝ ටිකත් එක්ක. අපි තීරණය කලා බලය අල්ලන්න. (නදී)
දොඩන්ගොඩ, මහේස් පිරිස් - නිකම් කට මැත දොඩවන්න එපා. එන්න. සහබාගි වෙන්න. ක්‍රියාත්මක වෙන්න. එය වඩාත් වැඩදායි වෙයි. කවුරු හරි හොඳ දෙයක් කරන්න ගියාම දාහක් ඉන්නවා පස්සට අදින්න, අධෛරමත් කරන්න. අපායෙත් ලංකාවේ මිනිස්සු රඳවලා ඉන්න කොටුව වටේ වැටක් නැතිලු.(නදී)
පැරිසියේ මුල සිටම සිංහලයන්ට උදව් උපකාර කර පදිංචි වෙන්න අත හිත දුන් ශාක්‍ය ජයවර්දන මහතාව මුල් පුටුවට යැවීම වටිනවා. ඔහුගෙන් බත් පතක් නොකපු කෙනෙක් අද පැරිසියේ නැහැ.(නදී)
මෙම සංවිධානය පිහිටෙව්වෙ 1983 වසරෙ පැරීසියෙ වෙසෙන සිංහලයන් වෙනුවෙන්. නිලවීරල, රංජන් බන්ඩාරල ටයිටස් ලියනගේලා, පුෂ්පසිරිලා මූලිකත්වය දරල වසර ගනනක් පිලිවෙලකට කරගෙන ගියා. අද කාරක සභාව රැස් වෙලා කතා කරන්නෙ අනුන්ගෙ ඹ්පා දූප. 2013 වසර දක්වා සාමාජික්වය ගත්ත අයට පමණක් ඡන්දය පාවිච්චි කරන්න පුලුවන් කියා සදහන් කර තිබෙනවා. මෙයින්ම පැහැදිලි වෙනවා සංවිධානයේ වත්මන් තත්වය. සිංහලයන්ට මුදල් ගෙවා සමාජිකත්වය ගන්න සංවිධාන කුමකටද?සභාපති කවුරු වුවත් අපට කම් නැත ජයවේවා.(නදී)
සුසිලා මොකද පුතාට තැනක් දුන්නේ නැත්තේ? ලංකාව ආදර්ශය ට ගත්ත නම් පුතා ව ඔහොම අමතක කරන්නේ නැහැ. පුතෙක් කියන්නේ ඔටුන්න හිමි කුමාරයෙක්. (නදී)