මන්නාරම තිරුකතීෂ්වරම් කොටි කඳවුර තිබු ස්ථානයේ දින නවයක කැණීම්වලින් පසුව සිරුර 39 ක ඇටකටු සොයා ගත් බව පොලීසිය කියයි.
මේ කඳවුර පිහිටායේ මන්නාරම නගරයේ සිට කිලෝමීටර් 25 ක් ඈතිනි.
කැනීම් යළි සඳුදා ඇරැඹිමට නියමිතය.
දැනට සොයාගත් ඇටකටු හා හිස් කබල් කිහිපයක ස්වරූපය අනුව වද දී මරා දමන්නට ඇතැයි බැලු බැල්මට පෙනෙන්නට ඇතැයි පොලිස් නිලධරයෝ කියති.
විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛදයරත්න මහතා ද පුරා විද්‍යා නිලධරයෝ ද කැනීම් සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙම අපරාධය ජිනීවා සමුළුවට කාගේ නමින්ද ගිණුම් ගත වෙන්නේ.(දිල්)
කවුද දැන් මේවා කරලා තියෙන්නේ , ඉක්මනට ප්‍රසිද්ද කරන්න. එල්.ටී.ටී එකෙන් කලා නම් ඒක ලෝකෙට කියන්න. හොරෙන් නෙවෙයි මේවා කරන්න ඕනේ , මතකද චෙම්මිනි මිනි වලවල් හෑරුවා.(නදී)
මේකත් ජිනීවා වල පෙන්නන්න ඕනා.(නදී)
මේ ටික රාසප්පු ජෝසප් බිෂොප් තුමාට පෙන්වන්න.(නදී)
ඔන්න කොටින්ගේ මානව හිමිකම්, දැන් ඕව මානව හිමීකම් ජිනීවා කවුන්සිලයට පෙවන්නේ නැද්ද. ඕන නැහැ නේද, (දිල්)
මාතලේ මිනි වලට මොකද වුනේ ? (නදී)
එල්.ටී.ටී මිනී වලදාන්න වෙනම කනක්තක් තිබුනා අනිත් හමුවන සියලුම දෙනාම සිවිල් වැසියන් සහා රණවිරුවන් ජිනීවා සමුළුවට තවත් මොන සාක්‍ෂිද ? (නදී)
වසර ගණනකට ඉහතදී යුද සමයේදී වෙනත් රටවලට පැනගිය ද්‍රවිඩ සරණාගතයින් විසින් එල්.ටී.ටී.ඊ එක විසින් මරා දැමු සිංහල පවුල් වල අයගේ ජයා රූප දෙමළ පවුල වල අයගේ කියා විශාල රැවටීම් කරන කොට අපේ බොහොමයක්ම තානාපති කාර්යාල ඒවා නිවැරදි කරන්න උත්සාහ කළේ නැහැ. දැන් මේ ඇටකටු ත්‍රස්තවාදීන් විසින් මරා දුමු සිංහල හා ද්‍රවිඩ අයගේ බව ඔප්පු කරන්න රජයේ වග කිව යුත්තන් ක්‍රියා කරන හැටි අපි බලමු. දැනටමත් දෙමළ ඩයස් පෝරාව ඔය ඇටකටු හමුදාව විසින් මරා දැමු ද්‍රවිඩ අයගේ කියා ප්‍රචාරය ආරම්හ කර තියෙන්න පුළුවන්. (නදී)
මාතලේ මිනීවලට මොකද උනේ. ඒ ගැන දැන් කතාවක් නැද්ද? (නදී)
මේ ඇටකටු සිංහලද දෙමළද කියල හොයනවට වඩා වැදගත් දෙය මේ අපරාධ කලේ කවුද කියල හොයල ඒ අයට දඬුවම් දෙන එකයි. (නදී)
මැතිවරණයක් ලග එන හින්දා යුද්දේ මතක් කරන්න කරන දේවල්නේ නේද? (නදී)
රොෂාන්, මාතලේ මිනීවලේ තියෙන්නේ මිනී නොවෙයි කටුනේ. ඉතින් බොහෝ කාලයක් පාලකයින් ඉවත දැමු කටු කාළ ඇතිවෙලා නිසා කවුරුත් දැන් කටු ගැන කතා කරන්නේ නැහැ. කටුත් සමගම එක්තරා සත්‍යයකුත් ඒ සමගම වළ දැම්මා.(නදී)
යුද්දේ වවාගෙන කන් අපුරුව. මාතලේ මිනීවල හිමීට වහල දැම්මද? (නදී)
නාමල්, ඔයාගේ ඔලුව කොහෙහරි වැදුනද? (දී)
මිට ප්‍රථම රෝහල් බිමකිනුත් මෙවන් මිනි වලක් හම්බ උනා , ඒකට මොකද උනේ (දී)
තව මැතිවරණෙ ලං වෙනකොට තව තව යුද්දේ මතක් කරයි. (නදී)
මම එත් බැලුව මොකද්ද මේ දැන් මිනි වලවල් හාරන්නේ කියල. අදහස් කියවපුවහමයි හේතුව තේරුනේ. (දී)
මේවා ගැන නිවැරදි විවුර්තපරික්ෂණයක් කරන්න ජාත්‍යන්තරය ,මේවා අයුතු තාලයට පාවිච්චි කරයි (දී)