වව්නියාව මාතර රජරට රැජින දුම්රිය අද උදේ 3.30 ට පමණ පූනෑවේදී පිලි පැන්නේය.
එන්ජිම සමග මැදිරි 4 ක් පිලි පැන ඇතැයිද එම දුම්රිය වෙනුවට වෙනත් දුමිරියක් අද අදේ 7.00 ට අනුරාධපුරයෙන් මාතර බලා පිටත් වීමට නියමිතව තිබූ බවද දුම්රිය නිලදරයෝ කියති.
උතුරු දුම්රිය දාවනය වන්නේ මැද වච්චියට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු මිතුරු කෝච්චිය කියන්නේ යාල් දේවී දුම්රිය නේද?(දිල්)
රටේ බොහෝ දේවල් පීලි පැනල නේන්නම් යන්නේ.(දිල්)
එහෙම කියන්න එපා සත්‍ය මට හිතෙනවා පොදු අපේක්ෂකතුමා අවංකව සල්ලි නාස්ති නොකර හොදින් මේදේවල් දියුණු කරයි කියලා. (නදී)
ඔන්න ආයෙත් පටන් අරන් පීලි පනින්න.(නදී)
හොඳ වෙලාවට රැජින විතරයි පීලි පැනල තියෙන්නේ. රජ්ජුරුවෝ පීලි පැන්න නම් ඒ වෙනුව ට දුවන්න කෝච්චියක් ප්‍රතිවාදී කණ්ඩායම ළඟ වත් නැහැ. (නදී)
සත්‍යයා මොනා වුනත් ඇත්තකියනවා . ලග හිටියානම් කටට සිනි දානවා.(නදී)
ජීවිත හානි,විශාල අලාභ නොවුණු එක ගැන සතුටු වෙනවා. (නදී)
මේක නේද අර 'උතුරු මිතුරු' කිව්ව කෝච්චිය. ආයෙම පීලි පනින්න දෙන්න එපා. (නදී)