ශබ්ද විකාශන යන්ත්‍ර බලපත් නොලබා බල පිටියේදී රැස්වීමක් පැවැත් වි යැයි සැකපිට සරත් පොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෙදෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.
බලපිටි මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස ඔවුනට දිනයක්ද දී ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය කාටත් සාදාරණ විය යුතුයි .(දිල්)
යාඥා ස්ථාන කුඩුකරන්න එනකොට සද්ද නැහැ. දැන් තමයි වැඩ දාන්නේ.(නදී)
අපට ලැබුන ආරංචි වලට අනුව සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීම නොතබන හැටියට වැඩේ කරන්න තමයි පොලිසිය ට උපදෙස් දීල තියෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයට අවසර දෙන්න එපා කියලා. පොලිසියත් දේශපාලුවන්ගේ කුණු රෙදි අපුල්ලන වැඩේ කරන නිසා, අවසර නොදී හිටියා පමණක් නොවෙයි ප්‍රජාතන්ත්‍ර වාදී අයිතිවාසිකමක් පාවිච්චි කළ පක්ෂ නායකයෙකුගේ මුලික අයිතිවාසිකමක් උදුරා ගෙන තිබෙනවා. (නදී)
එච්චර බය මොකද ? (නදී)
නිතිය අකුරටම කරන රජයට මම සුබ පතනවා හැබැයි කුඩු කාරයෝ? (නදී)
මදැයි.. රටට තව නායකත්වයක් වෙයි කියලා හිතුවට මොකද මෙයාලා පිළිගත් නිතිය කඩන නඩයක් කියලා දැනගත්තට පස්සේ මොකෙක්වත් එපා කියලා හිතුන අප්පා. (නදී)
ජෙනරාල් තුමාට මාර බයක් නේද තියෙන්නෙ. (නදී)
ජෙනරාල් තුමා නිදහස් කරලා දුන්නු රටේ සුද්දය දාලා ඉවරයක්ම දකින්න නොලැබේවි කියලා තියෙන බයට. (නදී)
අල්විස් ඉන්නේ ලංකාවේද ? (නදී)
ශ්‍රී ලංකාවේ පොලිසියද ආණ්ඩුව වාගේමය. සර්ව සාධාරණය. (නදී)
කාර් රේස් නිසා රක්සාවට යන්න බැරිව සතියක් තිස්සේ අපි දුක් වින්දා. වාහන අඩියෙන් අඩිය. ඔය කියන පොලිසිය හිටියේ නිදාගෙනද? (නදී)
කෙනෙකුට එක නීතියක්.තව කෙනෙකුට තවත් නීතියක්. (නදී)
පොලිසිය සුභ නැකතින්ම වැඩ පටන් අරන් තියෙන්නේ. ජෙනරාල් කුමාට ජය! (නදී)
හරියටම නීතියට වැඩ කරන ලංකාව වගේ රටක ඔහොම චාන්ස් එකක් පොලිසියට කලාතුරකින් නේ ලැබෙන්නේ. අත අරින්නම එපා. (නදී)
මේ ත්‍රස්තවාදයට විරුද්දව පාට පක්ෂ ජාති භේදයෙන් තොරව සියලුම පක්ෂ එක මුතු වෙන්න ඕන කාලේ ඇවිති.(නදී)
පවතින ක්‍රමයට විරුද්ධව යන්න තැත් කළාම ඔහොම තමයි වෙන්නේ.(නදී)
අල්විස් ලොක්කා,, මාර සාධාරණ රටක ජීවත්වෙන්නේ! අනේ සකෝ බළලෝ.. (නදී)
මීට ඉස්සර මේ වගේ වරදක් කරපු අය නම් රුපියල් පනහ බැගින් දඩ ගැහුම් කාලා බේරුනාට මේ දෙන්නා නම් එල්ලුම් ගස් යයි වගේ. (නදී)
මෙම නිතිය සැමටමද ? කේපි, කරුනා, පිල්ලේයාන්ට සැලියුටි .(නදී)