මීරීගම ප්‍රා සභාවටත් මැරයෙක් පනී මීරීගම ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහයකයකුට කාර්යාලයයේදී මින් මද වේලවකට පෙර පහර දීම නිසා ඔහු රෝහල් ගත කරනු ලැබ සිටිති. සි 13 September 2013
ජාත්‍යන්තර පාසල් වෑන් රියදුරා දොස්තර ළගට ජාත්‍යන්තර පාසලක ළමයින් පහළොස් දෙනකු රැගෙන යමින් සිටි වෑන් රියක් පානදුර පින් වත්තේදී සෝදිසි කළ පොලීසිය එහි හැට හැවිරිදි රියදුරා 13 September 2013
ස්කොට්ලන්ඩ්යාඩ් වෙබ් අඩවියටත් කොටියා රිංගලා මහා බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ නිල වෙබ් අඩවියේ තොරතුරු ලබාගැනීමේ පිටුවක වැරදීමකින් ද 13 September 2013
දඹුලු මුදලාලි ලංකාවේ නම තියයි මෙක්සිකෝ ජාතිකයකුගේ රුපියල් ලක්ෂ පහක් සහිත මුදල් පසුම්බියක් දඹුල්ලේ පුලතිසි ෆාම් හවුස් වෙළෙද සලේ අමතක වී ගොස් තිබියදී ඔහු සො 13 September 2013
හෝමාගම යාච්ඥා නඩුව බලන්න ඇවිත් හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කියන සිද්ධියේ සැකකාර විහාරාධිපති හිමියන් ඇතු 13 September 2013
යාච්ඥා මධ්‍යස්තානයකට ගිය හිමි නමකටත් ඇප හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට පහර දුන්නැයි සැකපිට හිමි නමක් ඇතුළු සිව් දෙනකු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා 13 September 2013
පඹේ ළමයි ළමා නිවාස පහකට පයාගල පඹේ ළමා නිවාසයේ සියලු ළමයින් වෙනත් ළමා නිවාස පහකට යොමු කරන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබිදීන් මහත්මිය නියෝග කළා 13 September 2013
තප්පර තිහෙන් මහ විනාශයක් බියගම දකුණු මාකොළ ඉහළ ජය මාවතට බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 ට පමණ හමා ගිය ටෝනාඩෝ සුළි කුණාටුවකින් ගස් ඉදිරී ගෙවල් පහක් මතට වැටී 13 September 2013
පෙදරේරුවා මාර ගහෙන් රෝහලට පැය තිහකට අධික කාලයක් දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට මාර ගසකට නැඟ සිටි පෙදරේරු ඉන්දික කුමාර ගස උඩදීම ක්ලාන්ත වී ගසේ තෙබලයේ වැටී සිට 13 September 2013
වකුගඩු මාරයා ඌවටත් පැනලා ඌව පළාතේ වකුගඩු රෝගය පැතිරෙතියි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මිය කියන්නීය. ගිරාදුරුකෝට්ට ,රිදීම 13 September 2013
ඉතාලියේ ශ්රීලනිස 62 සමරයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 62 වැනි සංවත්සරය මොන්සා නගරයේදී පසුගියදා සැමැරණි. මොන්සා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාඛාවේ සභාපති ක්රිස 13 September 2013
ලන්ඩන් දම්පල් ගුණ සැමරුම ශනිදා මෙයට වසර 87 කට පෙර වර්ෂ 1926 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් පිවිතුරු ථෙරවාද බුදුදහමේ තිරශ්චිතිය උදෙසා ආරම්භ කරනලද ලන්ඩන් 13 September 2013
කුරුවිට සෙංගමාලයට අත වනයි කුරුවිට, වළදුර, කිරිගල් මුකලාන හා යහල කොටුන්න යන ගම්මානයන්හි පවුල් පන්සීයකට ආසන්න පිරිසක් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ්රවල මින 13 September 2013
කරඬුවේ රන් මාලත් සමඟ ‘හිමි නම’ පනී බුදුන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කළ කරඬුවකින් ආසිරි ගන්වා ලීමට යැයි කියමින් කලවානේ බෝධි පුජාවකදී දෙදෙනකුගෙන් ලබා ගත් රන් මාලද ස 13 September 2013
කොටහේන පොලීසියෙන් ටීඑන්ටී කිලෝ 120 ක් 1995 දී කොටි ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොටහේන පොලීසියේ ගාල් කැර තිබු ලොරියකින් ටී එන් ටී නම් අධි 13 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 13) පවත්නා වැසි තත්වය වැඩිවී ඉදිරි දින දෙක තුන තුලත් වැසි පවතී යැයි බලාපොරොත්තුවේ.බස්නාහිර, දකුණ, සබරගමුව, ,උතුරු මැද, මධ්‍යම,වයඹ සහ උතු 13 September 2013
නාවලපිටිය කන්දක් මහ පාරේ නාවලපිටිය මී පිටියේ මහ කන්දක් නාය යාම නිසා හැට්න් - කොළඹ මාර්ගයද, නාවලපිටිය - ගිණිගත්හේන සහ හැට්න් - මහනුවර මාර්ග වල ගමන් බිමන් 13 September 2013
මේසන් බාස් පැය 18ක් මාර ගසේ දඹුලු උප පුරපති කුසුම්සිරි ආරියරත්න මහතාට කළ වැඩ වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොගෙවීයැයි අද අලුයම තුනට මාර ගසකට නැගි දඹුල්ලේ පෙදරේරු 12 September 2013
‘සභාපතිගේ වැඩ තහනම ගුරු සංගමයෙන් පළි ගැනීමටයි‘ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2009 ඉන්දියාවේ ගිය ගමන සම්බන්ධයෙන් දැන් වැඩ තහනම් කර ඇත්තේ ගුරු සංගමයෙන් පළි ගැන 12 September 2013
වාහනය ගන්න ගෙන ගිය සල්ලි කොල්ල කයි වාහනයක් ගැනීමට රත්තොට සිට ආනමඩුව ආඩියාගමට ගිය පරිසකගේ රුපියල් විසි තුන් ලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. මේ පිරිස වාහනයේ න 12 September 2013
ලක්ෂ 40 ක් සිසුන් රක්ෂණය කරයි ‘ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් හතලිස් ලක්ෂයක් රක්ෂණය කිරීමේ වැඩසටහන ඔක්තෝබර් පළමුවැනිදා ලෝක ළමා දිනය 12 September 2013
‘උතුරේ හමුදා ලොක්කෙක් දේශපාලනයේ' උතුරු පළාත් සභා මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් විවේචනය කර දේශපාලන කටයුතුවලට මැදිහත්වීම උතුරේ සිටින ඉහළ පෙළේ ආරක්ෂක අංශ ප්‍රධ 12 September 2013
රතුපස්වල කම්හල බියගමට ගෙනාවොත් උපවාසයක් ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව බියගම ආයෝජන කලාපයේ පිහිටුවහොත් එය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ 12 September 2013
‘ලංකාවට යුද නැව් දෙන්න එපා‘ ශ්‍රී ලංකාවට යුද නැව් දෙකක් සැපයීමට ඉන්දියා මධ්‍යම ආණ්ඩුව ගත් යෝජනාවට තමා විරුද්ධ බව ඉන්දියාවේ නාවික ඇමැති ජී කේ වාසන් විරෝධය පල 12 September 2013
ඒ ජේලර් මනුෂ්‍යයෙක් නොවේ? ජාතික සිරකරු දිනය නිමිත්තෙන් විරකරුවෝ 1500ක් පමණ ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලදහ. සුළු වැරදි හා දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර 12 September 2013
‘අලි මදිවට හරක්' ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වු සිදුවිම් අළලා චිත්‍රපට කිහිපයක් නිපද වු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝර් නාළිකාවෙහි අධ්යක්ෂ 12 September 2013
දේවදත්තයා සොයා ග්‍රේරෝ ගෙයක් ළඟට යයි බුලත්සිංහල විශ්ව පාරමී ධර්මාරාමයේ සංඝාවාසයට ගිනිතැබූ පුද්ගලයන් සොයා හොරණ පොලිසියේ ග්‍රේරෝ සුනඛයා කළු සෙරප්පු දෙකක ඉව ඔස්සේ ග 12 September 2013
ටී එන් ඒ ප්‍රකාශයට උසාවි ගිහින් වැඩක් නෑ උතුරු පළාත් සභා මැතිවරණයට ඉලක්ක දෙමළ ජාතික සංවිධානයේ ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයට එරෙහිව නඩු පවරා අධි 12 September 2013
උප ඇමැති ලේකම් රිමාන්ඩ් මාතලේ යටවත්තේ දී සන්ධාන අපේක්ෂක චින්තන ඒකනායකගේ රියදුරුට පහර දුන්නැයි සැකපිට නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ සම්බන්ධීකරණ න 12 September 2013
ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරමේ මහ මොළකරු අල්ලයි ඕස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් යැවීමට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලයේ කින්නියා සරත් නම් ධනවත් ව්‍යාපාරිකයා කිරිබත්ගොඩදී අත්අඩ 12 September 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026