හපුතලේ කොස්ලන්ද දෙහිලන්දේ කැලෑවක අක්කර කාලක පමණ වගා කර තිබූ කංසා හේනක් වැටලූ බුත්තල විශේෂ කාර්ය බළකාය එහි අඟල් 21 පමණ උසට වැඩී තිබූ කංසා විනාශ කළේය.
හේනේ පැල්පතකින් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සොයා ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd