සෞදි අරාබියේ රියාද් නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයයේ කාර්ය මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කළ පිරිත් පිංකම මෙවර 17,18 දෙදිනෙහිදී තානාපති කාර්යාලයයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා වාසීන්ටත් රජයටත් සෙත් පතා පැවැත්වු මෙම පිංකමෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති වඩ්වේල් ක්‍රිෂ්ණමුර්තී මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක සාමයේ පෙරනිමිති (දී)
සෞදියට බුදුන්ගේ පහස ලැබීමට සැලැස්වීම ගැන මට හරි සතුටුයි.(නදී)
මමත් උඩ ගියා මේ ප්‍රවෘත්තිය බලලා. මොකද පිරිත් කියන්ට හාමුදුරුවරු සෞදි ගියේ කොහොමද කියාලා. ෆොටෝස් දැක්කම තමා කාරණේ හෙලි උනේ. මේකට නම දාන්ට තිබුනේ ගිහි පිරිතක් කියලා.(නදී)
ඉතාමත් හොඳ දෙයක්, ශාන්ති, සෞදි අරාබියේ තනාපති කාර්යාල ඇතුලේ ඕනෑම ආගමක දෙයක් කරන්න ඉඩ තියනවා. මේවට අකුල් එලන්න වෙනම පිරිසක් සෞදි අරාබියේ ඉන්නවා. (නදී)
ඔය ජාතිවාදී අදහස් දාන අයගෙන් අහන්නේ මේකට මොනවද කියන්ට තියෙන්නේ? (නදී)
ලෝකයේ ඕනෙම රටක පිරිත් කියන්න වඩින්නේ හාමුදුරුවරු. මෙතන හාමුදුරුවරු නැතුව හරි පිරිතක් කියපු එක අපි හැම දෙනාම අගේ කළ යුතු දෙයක්. විශේෂයෙන් ද්‍රවිඩ ජාතික තානාපති වරයෙකුගේ මුලිකත්වයෙන්. කොහොම නමුත් හාමුදුරු කෙනෙකුට පිරිතට ආරාධනා කරනවා තියා සිවුරක් හැඳගෙන ඔය රටට පය ගහන්න දෙනවද කියන එකත් සැකයි. (නදී)
සියළු දෙනාට සුභ පැතුම්! (නදී)
නමෝ බුද්ධාය! සෞදි අරාබියේ, රියාද නුවර සර්ව රාත්‍රී ගිහි පිරිත ජනවාරි දා හත් වෙනිදා බොහොම ඉහලින් පැවත්වූවා. තනාපති කාරීයාලයේ සේවක මඩුල්ල හා ලංකික බෞද්ධ හා අබෞද්ධ සියලුදෙනා එකාමෙන් මහන්සි වී මෙම කටයුත්තට දායක උනා. අපි සැමෝම ඒ ගැන පහන් සිතින් සතුටු වෙමු. හොඳ දේ නිසි පිළිවෙලට මනා සංයමයකින් යුතුව කරනකොට සියලු අභියෝග ජයගත හැකි බව මින් හොදින් පැහැදිලි වෙනවා. එතෙර මේතෙර සියලුම ශ්‍රී ලාංකාවේ පුරවැසියන්ට සහ සියලුම ලෝක වාසිනට මෙහිදී සෙත් පැතීම විශේෂ දෙයක්. ශ්‍රී ලංකා අපි සියලුම ලෝක වාසින් ගැන එකවගේ හිතන්නේ දැනට අවූරුදු දහස් ගණනක ඉදන්.(නදී)
මෙම පිරිත් පින්කමට විශාල දායකත්වයක් දක්වූ රියාද් ශ්‍රීලංකා විදේශ ගතවූවන්ගේ සංගමයේ කාර්යබාරය ගැන සදහන් කිරීමට නොහැකිවීම ගැන මා කනගාටුවෙනවා.(නදී)
රියාද්හි සේවය කරන සියළු දෙනාගේ සහයෝගය මේ ගිහිපිරිත් සච්ඡායනාවට ලැබුන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. සැමට පින්.(නදී)
අනේ වාසනාවන් කොයිතරම් දෙයක්ද (දී)
සාධු....සාධු....සාධු.... (දී)
පුදුමඊ ඒවගේ දේකට සෞදි රජයෙන් ඉඩ ලැබුණා නැද්ද මන් අහන්නේ සාදු සාදු (දී)