‘ගාලු දිසාවේ එකම එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයේ පැත්තට යැවීමට වජිර අබේවර්ධන මහතා ලොකු උත්සාහයක් ගන්නවා. ගයන්ත එනවා නම් බාර ගන්න අපි සූදානම්. ‘ යැයි නියෝජ්‍ය කතා නායක චන්දිම වීරක්කොඩි හබරාදූවේ දී පැවසීය.
‘ගයන්ත ජනප්‍රිය පුද්ගලයෙක්. පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) අපේ පැත්තට දුන්නෙත් වජිර මහතා. බ්‍රෝකර් ගාස්තුව කීයද කියා දන්නේ නෑ. දැන් ඔහුගේ උත්සාහය ගයන්තත් අපිට දෙන්නයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ ඔක්කොම ගන්න එපා.පහු ගිය කාලේ වෙච්ච දේවල් මතක ඇතිනේ (දිල්)
බුදු අම්මෝ එපා.. එපා... හරි හමං වැඩක් ගන්ට බැරි කට්ටිය විතරයි දැන් ඕකේ ඉතුරුවෙලා ඉන්නේ.(නදී)
ජනතාව මේ ගොල්ලන්ට බලය දීල තියෙන්නේ ජනතාවට සේවය කරන්න නොවෙයි බිලී බාන්න. ලජ්ජා නැතිව බා ගන්න හැටිත් කියනවනේ. (නදී)