සියයට 84ක් ඇතුළත් වීමේ ලකුණු ලබාගෙන සිටි දැරියක් කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලෙහි පළමු වසරට ඇතුළත් නොකිරීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය වහාම එම විදුහලෙහි දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙසට එම විදුහලේ විදුහල්පතිනියට නියෝග කළේය.
ඊට අමතරව ඇයට නඩු ගාස්තු වශයෙන් රුපියල් විසි දහසක මුදලක් ගෙවන ලෙස ද රජයට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජය, නඩුවේ කරුණු අධිකරණයට පැහැදිලිව ඉදිරිපත් කෙරුව පැමිණිල්ලේ නීතිඥවරුන්ට ස්තූතියක්වත් අවශ්‍ය නැද්ද????? (අ)
ළමයි සහ කාන්තාවන් වෙනුවෙන් උසාවිය දැඩි තීරණ ගන්න එක ගොඩක් හොදයි .(අ)
දැන් ළමය ඉස්කෝලෙට දාන්න කලින් උසාවි ගිහින් නඩුවක් දාලම ඉන්න වෙනවා නේද ?(අ)
මේ වගෙ සුලු දේකට නඩුමගට යාමට සිදුවීම අභාග්‍යක්. කොහොම නමුත් යුක්තිය ඉටුකිරීම ගැන අධිකරණයට ස්තුතිවේවා. ලංකාවෙ හැම පළාතකම ඇති මෙම ගැටලුවට පිළියම් යෙදීමට බලධාරින්ගේ අවධානය යොමුවේවා.(නදී)
මේ ළමයට ඉස්කෝලෙන් මොන ප්‍රතිචාරයක් දක්වයිද? ළමයා ගැන හොඳට සොයලා බලන්න වෙනවා.(නදී)
ළමයාගෙන් පලිගනීද? (නදී)
දැරියගේ ආරක්ෂාව ගැනත් බලන්න වේවි. නැත්නම් මෙම දුවට ගුරුවරු හිරිහැර කරාවී දැන් පවතින තත්වය එහෙමයි.(නදී)
අපොයි අපේ රටට ගිය කලක්. දරුවෙක් පාසැලට ඇතුලත් කරගන්න උසාවි යන්නත් උනා එහෙනම්.(නදී)
හොඳ පුවතක් ! (දිල්)
ආණ්ඩු ක්‍රම විව්‍යස්ථාවේ හැටිය සම පුරවැසියකුට එක්ක සමන අයිතිවාසිකම් තියන්නව (අ)
හොද නඩු තීන්දුවක් (අ)
ළමයට සාධාරණය ඉටුකරලා වරද කරුට දඬුවන් දෙන්නත් ඕන එහෙම නැතුව මේ මිනිස්සු හදන්න බැහැ (දී)
හොද නඩු තීන්දුව. (දී)
මෙය ඉතාම හොඳ සාදාරනය ඉටුකිරීමක්..! පාසල් පරිපාලකයන්ට හොඳ පණිවුඩයක්. ලංකාවේ මේ ගැටලුවෙන් දුක් විඳින ළමුන් හැමෝටම සධාරනයක් ඉටුවෙන ක්‍රමයක් ඉතා ඉක්මනින් ඇතිවිය යුතුයි ..(දී)
බාලිකා විදුහලක් නිසා හරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් වැඩේ කෙරුණා, (දිල්)
ළමයි කියන්නේ සමස්ත අනාගත පරපුරේ පුනර්ජිවයයි (දී)
අධිකරණයට සමස්ත සමාජයේ උත්තමාචාරය ලැබෙන්න ඕනේ (දී)
නිතිය හරියටම ක්‍රියාත්මක වෙනවානම් අධිකරණයක් මොකටද (දී)
හැම දෙයක්ම අධිකරණයක් හරහා තීන්දු කරනවා කියයන්නේ සාධාරණය ඉටු වෙනවා කියන එක නොවේ. එහෙම කියන්නේ අධිකරණයත් දේශපාලනීකරණය වූ යුගයක අප ජීවත් වන නිසයි. (දී)