දුර ගමන් හා කෙටි දුර ධාවන පෞද්ගලික බස් රථ හැටන් නගරයේදී පරික්ෂාවට ලක් කළ මොටර් රථ පරීක්ෂකවරු ධාවනයට නුසුදුසු බස් දහයක් ගමනාගමනයෙන් ඉවත් කළහ.
බස් රථ දිරා තිබීම ,නියමිත ආසන වලට වඩා ආසන ප්‍රමණයක් තිබීම එම බස් රථ ධාවනයෙන් ඉවත් කීරීමට හේතු විය.
බස් රථ නැවත යථා තත්ත්වයට පත් කැර ගැනීම සහා දින 10 ක් දුන් අතර එතෙක් ගමන් බල පත්‍රය ආදායම් පරීක්ෂකවරුන්ගේ භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියකට බස්රථ පරීක්ෂා කලොත් ඔක්කොම බස් අයින් කරන්න වේවි.(නදි)
දැන් හරි! අද ඉඳන් හැටන් වල දුවන්නේ නොම්මර එකට නඩත්තුවෙන බස් රථ විතරයි. (අ)
පරණ බස් අලුත් වැඩියාවනම් ඉතා හොදයි (දී)
හොදින් පරික්ෂා කරන්න මිනිස් ජීවිතත් එක්කයි සෙල්ලම (දී)
යෝග්‍යතා සහතිකය ගන්න ඕනේ නේද වසරකට වරක්. ඒවා නිකුත් කල අය ගැනත් බලන්න. ඒ අය වරදක් කරලා නම් දඩුවම් දෙන්න.(නදී)
ඉතා හොඳ වැඩක්. මෙය ලංකාව පුරාම කරගෙන යන්න.(නදී)
ස්තුතියි හේමාල්, ඔයා කියන දේ හරි. හැමෝම පරිස්සමින් වැඩ කළ යුතුයි.(නදී)
හොඳයි, හොඳයි.(නදී)