රජයේ නිලධරයකු ගමන් කළ කැබ් රියේ මාරවිල හාල්පන්විලදී ගැටුණූ පුද්ගලයකු  මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි.

රියදුරු අත්අඩංගුවට ගනු ලැබීය.