රජයේ අමාත්‍යංශයකට සම්බන්ධ බව කියන භික්ෂුවක විසින් පැදැවුණූ කැබි රියක් අනතුරකට වීමෙන් හොරණ ගුරුගොඩදී දෙදෙනෙක් තුවාල ළදහ.
හිමිනම රත්නපුරය බලා යමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.
රජයේ අමාත්‍යංශයකට සම්බන්ධ බව කියන භික්ෂුවක විසින් පැදැවුණූ කැබි රියක් අනතුරකට වීමෙන් හොරණ ගුරුගොඩදී දෙදෙනෙක් තුවාල ළදහ.
හිමිනම රත්නපුරය බලා යමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැයිසන් තියනවද?(නදී)
සත්‍යා, කුඩු වලයි හාමුදුරුවෝ රිය පැදෙව්ව එකෙයි සම්බන්දෙ මොකක්ද. මෙහෙම ගියොත් මේගොල්ලෝ කසාද බඳින්නත් අවසර ඉල්ලයි. දවසින් දවස අපේ වැලිගම ලොකු හාමුදුරුවෝ වගේ උත්තමයන් වහන්සේලා අපිට නැතිවෙනකොට මේ වගේ දේවදත්ත නිකායේ චීවරදාරින් තමයි ඉතුරු වෙන්නේ. (නදී)
රථය තුල ගඳ සුවඳ බැලුවද? (නදී)
අනාගතයේ දවසක කහ පාට රෙදි පටියක් අතේ බදින කෙනෙක් තමයි භික්ෂුවක් කියන්නේ - අනාගත වංශය (දී)
අකැපයි හාමුදුරුවනේ අකැපයි (දී)
ථෙරවාදී බුදු දහම තියෙන රටක මේවා හොද වඩා නොවෙයි, නමුත් පිට රටවල් වල මේවා සාමාන්‍ය සිද්දියක් (දී)
වාහන එලවන්න ඕනනම් මහන වුනේ ඇයි හාමුදුරුවනේ. භික්ෂුව කියන්නේ භික්ෂුවකටයි. ශාසනය කෙලසන වැඩ කරන සියලුදෙනාට මෙලොව නැතත් ලබන ආත්මවල ගෙවන්න වෙයි.(නදී)
ඕවත් වැඩ ද ඔහොම යමු ......................(දී)
කව්ද හිමි නම? (නදී)
ස්වාමින් වහන්සේ කෙනෙක් වාහනයක් පදවනවා කියලා ඇහුවාමයි (දිල්)
පුජ්‍ය පක්ෂයට වාහන පැදවීම තහනම් නේද?(දිල්)
බෞද්ධාගමට නිගරු කරන මෙවැන්නන් හට දඩුවම් ලබා දිය යුතු ක්‍රම වේදයක් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට නැද්ද? (නදී)
ශ්‍රී ලංකාවේ වාහන පැදවීමට වලංගු බලපත්‍ර : හමුදා නිල ඇඳුමක්, ඇමති ආරක්ෂක ධුරයක් , මන්ත්‍රී හෝ ඇමති පියෙක් , පොලිස්සියේ තාත්තා කෙනෙක්,රජයේ උසස් නිලයක් සහ දැන්,චීවරයක්. (නදී)
සාමාන්‍ය දෙවල්වෙනවා ඉස්සරහට (දී)
භික්ෂුවක් වාහන පැදවීමේ වැරැද්දක් අප දකින්නේ නැහැ. ඔයිට වඩා වැරදි කරන අය ඉන්නවා. කුඩු කාරයින්ගෙන් ලැබෙන "සන්තෝෂම්" වලින් ජීවත් වෙන ගමන් "මත ට තිත" ගැන බණ ද කියන එක මේකට වඩා බරපතළ දෙයක්. (නදී)
කව්ද ලයිෂන් දුන්නේ? (නදී)
භික්ෂුවක් රිය පදවන එක නීතියෙන් තහනම්ද (දී)
වත්මන් භික්ෂුවගේ ශ්‍රමන ආකල්ප යන්තමට වත් රැකිලා තියෙන්නේ ඔය වගේ දේවල් නැති නිසා. එනිසා ඔය වගේ වැඩ කරන අයට නම් නිසි දඩුවම් දිය යුතුමයි මගේ හැගීම. (නදී)