ගලේවෙල ගල්බොක්ක යාය ගම්මානයේ වැසියන් වාර්ෂිකව දන්සල් පවත්වන ඉඩම දේශපාලන ආධාරකරුවන් හය දෙනකුට ලබා දී ඇතැයි පවසමින් ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගය වසා ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් ගලේවෙල ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවතී.
ගලේවෙල ගල්බොක්ක යාය ගම්මානයේ වැසියන් වාර්ෂිකව දන්සල් පවත්වන ඉඩම දේශපාලන ආධාරකරුවන් හය දෙනකුට ලබා දී ඇතැයි පවසමින් ගලේවෙල කැකිරාව ප්‍රධාන මාර්ගය වසා ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් ගලේවෙල ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තද බදයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර ,අපේ ගමවල් වල ඉන්නේ කොන්ද පණ තියෙන මිනිස්සු.අරාබිකාරයන්ට ආවතේව කරන මිනිස්සු නෙමේ. (නදී)
නුවන්, ඔය ඉන්නේ ලංකාවේ නම් අමතක කරන්න එපා ඔයාට කන්න පිටරටින් අල පරිප්පු ගේන්න, කිරිපිටි ගේන්න, ඔය යන වාහනේට ගහන්න පෙට්‍රෝලියම් ගේන්න වියදම් කරන්නේ එහෙම ආවතේව කරලා ලංකාවට එවපු සල්ලිවලින් කියලා. ඔයා දන්නේ නැතුව ඇති ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ අරාබිකාරයන්ට ආවතේව කරන මිනිස්සුගෙන් සහ ගැහැනුන්ගෙන් කියලා. ඔයාල ලැජ්ජා වෙන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඒ මිනිස්සුන්ටම ගරහන එකට. (නදී)
පාරවල් වහලත් බැහැ. නොවහලත් බැහැ. හැබැයි පාර වහන්නේ නැතුව හිටියොත් බලධාරීන්ට දැනෙන්නෙත් නැහැ. එවිට හෙන්චයියලා ප්‍රීතියෙන් පිනා යයි. (නදී)
මේවා ඉස්සරත් තිබ්බා, වර්තමයේත් තියෙනවා , අනාගතයේ අඩුවෙයි කියලා හිතන්න බැහැ (දී)
ලංකාව ජීවිතේට සංවර්ධනය කරන්බන බැරි මෙන්න මේ දේශපාලන හෙන්චයියලා නිසා (දී)
ලංකාවේ සමහර මිනිස්සු මේවා වැරදි විදියට දකින්නේ නැහැ.දේශපාලන හෙන්චය්යන්ට සිගිරිය රක්ෂිතයේ ඉඩම් දීල.රක්ෂිත වනාන්තර,අභය භුමි,මුතුරාජවෙල,මේ සියල්ල දේශපාලකයන්ගේ පුද්ගලික බුදල කියලයි සිතා සිටින්නේ.අලින්ගේ වනාන්තර ඔවුන්ට අහිමි කරලා,කුරුල්ලන්ගේ ආවේනික පරිසරයන් අත්පත් කරගෙන.වැසි වනාන්තරවල ඉඩම් බෙදා ගෙන.මුළුරටම මේ ව්‍යාජ දේශප්‍රේමීන් විනාශ කරලා.මෙහෙම ගියොත් තව ටික දිනකින් ඉතුරු වෙන්නේ කාන්තාරයක් පමණයි. (දී)
මෙම ඉඩම දේශපාලකයින්ට අවශ්‍ය විදිහට බෙදා දෙන්න පුලුවන්නම් අපේ ඉඩමුත් බෙදලා දෙයි (දී)
ඒ කට්ටිය එකතු වෙලා දන්සල දෙන්න යනවාද දන්නේ නැහැ ඊළගට (දී)
මේ ඉඩම කාට අයිති ඉඩමක්ද (දී)
මේ දන්සලෙන් කාපු ගුණය තියන්න (දී)
පුහු මාන්නයක් තියෙන දේශපාලනඥයෝ ජනතාවට කිසිම සහනයක් දෙන්නේ නෑ (දිල්)
අපේ ගෙවල් වලටත් රිංගන කාලේ වැඩි දුර නැහැ (දිල්)
අපේ ගම්වල ඉන්නේ ඉතාම අහිංසක මිනිසුන් (දී)