රෝමයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන සීල භාවනා වැඩසටහනක් රෝමයේ ධර්මාශෝක විහාරයේ දී ඉරිදා (26) පැවැත්වීමට නියමිතය.
ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්වෙන අතර සත් බුදු පුජාව පවත්වනු ලබන්නේ කටුවන සිද්ධත්ත හිමියන් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පුවතක්. රෝමය කියන්නේ රෝමානු කතෝලික දහමේ මුලස්තානයයි. බලන්න එම රටේ තිබෙන පිලිගැනීම,ආදරය,ගරුත්වය. ජේසුස් තුමන් ගේ උතුම් ධර්මය ප්‍රයෝගික වන අවස්ථාවක්. ඉතින් අද අපේ රටේ සමහර අය මේ දේ පාඩමකට ගන්න, ආගම් ආගම් අතර බෙදා වෙන් කිරීම් උවමනා නෑ. එකිනෙකට ගරු කරන්න,ආදරය කරන්න. ඒ තුලින් නපුර පලවා හරින්න. සියලු ආගම් තුලින් අපට දෙන දායාදය නම් යහපතය. (නදී)
සාධු....සාධු....සාධු.... පුණ්‍ය කර්මය අතිශේයින්ම සාර්ථක වේවා (දී)