පෞද්ගලික බස් සේවකයන් දෙපිරිසක් අතර කොට්ටාව-රුක්මල්ගම බස් නැවතුමේ ඇති වු ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇති බවත් රුක්මල්ගම-පිටකොටුව 138/4 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක් වෙලානේ.එයාලම ගහගෙන එයාලම වර්ජනය කරනවා.ලංගම දියුණු කලානම් හරිනේ(දිල්)
මගීන්ට සිදුවන අපහසුතාවය ගැන කිසිම කතාවක් නැ.සියලු බස් වල මාර්ග බලපත්‍ර තහනම් කර ලංගම බස් වල ගමන් වාර ගණන වැඩි කල යුතුයි .(දිල්)
දැන් මිනිස්සුන්ට ආර්ථික අපහසුතා නිසා වියරු වැටිලා ඉන්නේ .එක එකා මරා ගන්නවා. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ බඩගින්නේ ඉන්නකොට බන කියල වැඩක් නැහැ කියල. (දී)
ලංගම බස් ටික රුක්මල්ගම-පිටකොටුව 138/4 මාර්ගට දාන්න. පෞද්ගලික බස් වර්ජනය කලාට කවූද සැලන්නේ (දී)
මාර වැඩක් නෙ මේක ... එයාලම ගහගෙන එයාලම වර්ජන ... සියලු බස් වල බලපත් අවලන්ගුකල යුතුයි. රට විනාශ වෙලා තියෙන්නෙ ඔක හින්දතමයි. තමන් කරන රස්සාවට තමන් වග කියන්නෙ නෑ. හැමොම විකාර කර කර රට විනාශ කරන ගමන් මේක තව ටික කලකින් ජපානයක් වේවි කියල හිතනව. හැමදාම අපි එක තැන. (දී)
මේ අයව ඉස්සෙල්ලම ඉස්කෝලේ යවල විනය ඉගැන්විය යුතුයි (දී)