අම්බලන්ගොඩ අකුරල නිවසක සඟවා තිබු කැස්බෑ බිත්තර 157 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු කාලයක හිද මුහුදු වෙරළින් කැස්බෑ බිත්තර රැගෙන ගොස් හෝටල් වලට විකුණන්කු බව අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳ හන් කරයි.
.jpg)
අම්බලන්ගොඩ අකුරල නිවසක සඟවා තිබු කැස්බෑ බිත්තර 157 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු කාලයක හිද මුහුදු වෙරළින් කැස්බෑ බිත්තර රැගෙන ගොස් හෝටල් වලට විකුණන්කු බව අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳ හන් කරයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හෙන ගහන අපරාධ. මේ අයව දඬු කඳේ ගහන්න ඕනා.(නදී)
කැස්බෑවා මැරීම තහනම් කරලා තියෙන්නේ වඳවෙන සතෙක් නිසා. මට මතකයි මහා කවි ශ්‍රී රුපදේව ආනන්ද රාජකරුණා මහතාගේ කවියක්. අසල ගෙදර බෝදා - අන්දරේ හා නොබෝදා , ඇසල පුණු පොහෝදා -දේණු කැස්බෙක් මරාදා, කොරලපෙති ගසාදා - මස් උයා කැලු සාදා , මැරිලනොව බාදා - මුන් අපායේ නොවේදා.(නදී)
අවුරුද්දේ හැම කාලෙම මොකාක් හෝ ප්‍රශ්නයක් තියෙනවා සාකච්චා කරන්න (දී)
අපොයි මේවා මොන අපරාධද ? මෙයා විකුනන්නේ කැස්බෑ බිත්තරණේ කැස්බෑවන්ව මෙරුවේ නැහැනේ ?බුදුන් තෙවරක් වැඩි මේ පින්බිමේ ඔයවගේ කැස්බෑ මරණ අය කොහෙත්ම ඇත්තේ නැහැ (දී)
මගේ අම්මෝ ලංකාවේ මෙච්චර කාලයකට උන ලොකුම අපරාදය නේ ....? (දී)
නොදන්නා කමට අහන්නේ කස්බැවගේ කන්න මස් තියෙනවාද (දී)
විජේසිංහ, කිරට හදල ගත්තම මාර රසයි. හික්කඩුව කළුතර පැත්තේ ගියාම වරදින්නේ නැති කෑමක්. (නදී)
කුකුල් බිත්තරද විශාල ලෙස ලංකාවේ විකුනනවා. කරුණාකර මේ අපරාධකාරයෝද අත්අඩංගුවට ගන්නා ලෙස වග කිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
මේ දවස්වල කැස්බෑ මයිලුත් මාකට්.(නදී)
කැස්බෑවෝ මරණ එකට අපි විරුද්ධ වෙන්න ඕන. මේක කොහොම හරි නතර කරන්න ඕන.(දිල්)
කැස්බෑ රක්ෂණය ඔවුන්ගේ පරිසරය වන මුහුදට බාරදිය යුතුයි. එවිට ඔවුන් හොදින් රක්ෂණය වෙනවා.(නදී)
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයක් තියෙන රටක් නිසා, රටේ දැවෙන ප්‍රශ්න වෙනතකට යොමු කිරීම සඳහා ඇමීබා ගේ සිට අලියා දක්වාත්, තුත්තිරි ගහේ සිට බුරුත ගහ දක්වාත්, පහ කරන සුළු දියේ සිට සමුද්‍රය දක්වාත් නිමක් නැති මාතෘකා ඇත. මේ මාතෘකා අවසන් වන දිනයේ පාලනයේද ආයුෂ සිඳී යනු ඇත. (නදී)
රෝහණ එතකොට මාලුවෝ, කකුළුවෝ, ඉස්සෝ දැල්ලෝ සහ මදුරුවෝ ගැන ඔයාට අනුකම්පාවක් නැත්තේ අයි?(දිල්)
මයිකල් ජැක්සන්ගේ රූපය කෙටුනෙත් කැස්බෑවාගේ කට්ටේලු (දී)
ගෙවල් වල කැස්බෑවුන් ඇති කරන්න තහනම් (දී)
පස්සේ කිකිළි බිත්තරත් අල්ලිද දන්නේ නෑ නේද.(දිල්)
කැස්බෑවූන් ආරක්ෂා කරන අයට බොරු නඩු දාල හිරේ දාන රටේ, මේ මිනිහට හිතෙන්න ඇති, මම කැස්බෑ බිත්තර විකුණලා අහුඋනාම මොකද කියල. (දී)