උපාධි අපේක්ෂිකාවක වූ තම බිරියගේ ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් එම්එම්එස් පණිවුඩ සොයා ගත් බව සැමියෙක් රත්නපුර පොලිසියට පැමිණිලි කළේය.

බිරිය   කොළඹ නැවතී උපාධියට ඉගෙන ගත් බවත්, තමා පිට පළාතට රැකියාව කළ බවත්, අනියම් සැමියන් සිව් දෙනකු ඇය සමග සිටියදී ගත් ඡායාරූප එහි ඇති බවත් සැමියාගේ පැමිණිල්ලේ සඳහන්ය.