ලණ්ඩනයේ ෂෙෆීල්ඩ්හිදී ඩොමිනෝ පීසා බෙදමින් සිටි තවීෂ ලකිඳු පීරිස් පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට ෂම්රාෂ් ඛාන් (26) හා කාසිම් අහමඩ්ට (17) නඩු පවරා ඇත.
පසුගිය ඔක්තෝබර 27 වැනි දා ඔහු මරා දැමුණේ සිය අවසන් වටයේ පීසා බෙදමින් සිටියදීය.
ඔහු තොරතුරු තාක්ෂණ උපදේශන රැකියාවක් කිරීමට නියමිතව සිටියේය.
ඔහුගේ මව සුධර්මා නාරංගොඩ හා පියා සරත් මහින්ද පීරිස් පැවසුවේ තම පුතා රැකියාවක් ද කරමින් උපාධියට ඉගෙන ගත් බවයි.
‘පුතාට සැපවත් ජීවිතයක් ගත කරන්නයි අපි සියලු දේ කළේ. අන්තිමේදි අපට ඉතුරු වුණේ දුක පමණයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානයට ජය වේවා . මීට ලංකාවේ මුස්ලිම් ජනතාව.(නදී)
ලාංකිකයින්ට මොකුත් කරන්න එපා, අපේ කම යටපත් වී තිබුනට එලියට එන වෙලාවකට මරාගෙන මැරෙනවා (දී)
කෝ අදහස්? (නදී)