නුගේගොඩ ව්‍යාපාරික සරත් කුමාර හේවාගම (54) නිවසේදී ඝාතනය කරන්නට පෙර අලවංගුවක් පිටට තබා ඔහුගේ දෑත් හා දෙපා බැඳ ඇතැයි පොලීසිය කියයි.
මෙම ව්‍යාපාරිකයා විසු තෙමහල් නිවස ස්ටෝරුවක් වැනි ස්ථානයක් නිසා ඝාතකයන් ගෙන ගිය දෑ පිළිබඳව විස්තර මෙතෙක් සොයාගෙන නැතැයි පොලීසිය කියයි.
ව්‍යාපාරිකයාගේ කාරයෙන් ඔහු සමඟ ආ තරුණයකු පැය දෙකක් පමණ නිවසේ සිටි බවත් පසුව පරිගණක බෑගයක් වැනි දෙයක් රැගෙන යනු දුටු බවත් ශිෂ්‍යකු පොලීසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැටම ලංකාවේ මාසෙකට මිනීමැරුම් කීයක් විතර වෙනවද?(නදී)
ඕනෙම හොරෙක් තමන් දෙයක් හොරකම් කර යමෙකු ඝාතනය කර එහි දමා යන දෙයක් තිබෙනවා. එනම් මිනිස් කමට ආයුබෝවන් කිවූ පණිවිඩය එහි කොටා යනවා. (නදී)