දායාරත්න හිමිටත් වරෙන්තු අධිකරණ නියෝග අනුව අධිකරණයේ පෙනී නොසිටි ‘සිංහල රාවයයේ‘ සභාපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භි 18 September 2013
බිරියට ගිනි තබා ගොඩ වෙදකම් කරයි බිරියට පහරදී සිරුරට භූමිතෙල් දමා පුළුස්සා තුන් මාසයක් තිස්සේ ගොඩ වෙදකම් කරමින් නිවසේ සිරකරගෙන සිටි දෙදරු මවක රෝහල් ගත කළ බව කහටගස 18 September 2013
ලුණුගල හෙල්ලේ අද පස්වරු තුනයි අටට පමණ ලුණුගල පොළොව හෙල්ලී ගිය බව ගැමියෝ කියති. තත්ත්පර දහයක් පමණ පොළොව හෙල්ලී ගිය බව කියති. භූවිද්‍යා සමීක් 18 September 2013
පුංචි ඡන්දෙට පොලිසියේ 24000ක් උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට පොලිසියේ 24,500ක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කි 18 September 2013
හිටපු කොටි සාමාජිකයනට මංගල සීනු පුනරුත්ථාපනය අවසන්කොට සිවිල් ආරක්ෂන ඉළකායට අනුයුක්තව සේවය කරන හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් ද, සිවිල් ආරක්ෂක බලකායේ සිංහල සෙබළෙ 18 September 2013
පී සී වසර 13කට පසු මතුවේ සටන් පැවැති සමයේ පොලිස් නිල ඇඳුම් සමග මන්නාරම උයිලන්කුලම පොලිස් මුරපොලෙන් පැන ගොස් විදේශ ගතව සිටි පොලිස් කොස්තාපල්වරයකු වසර 13කින 18 September 2013
”පුතාලා දෙන්නා ඉන්නෙ මගෙත් එක්කමයි” චාමර කපුගෙදර කියන කතාව කන්ද උඩරටින් ක්‍රිකට් පිටියට ආ හැඩකාරයා කියලා කිව්වෙ ඔහුටයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, චාමර කපුගෙදරයි. නමුත් කපුගෙදර පසුග 18 September 2013
ගෑණුන්ගෙන් කප්පම් කෑ දෙන්නෙක් දැලේ දරුවන් පාසල් රැගෙන යන තරුණ මව්වරුන් යන එන තැන් සෝදිසියෙන් සිට ඔවුන් තනිපංගලමේ හමුවී කප්පම් කන කල්ලියක දෙදෙනකු ජා-ඇලෙන් හා කොට්ටාව 18 September 2013
කූරගල මානවයා පෙට්ටියකට බහී බලංගොඩ කූරගල පුරා විද්‍යා කැණීමෙන් මතු කර ගත් ප්රාග් මානව ඇට සැකිල්ල සහිත පස් තට්ටුව වැඩිදුර පරීක්ෂණ සදහා අද සුරක්ෂිත ඇසිරුමක ත 18 September 2013
ත්‍රිමල හිටපු කොටි නායක නිදහස් යුද හමුදා කඳවුරුවලට හා සෙබළුනට පහර එල්ල කිරීමේ චෝදනා යටතේ දෙවසරක් තිස්සේ ත්‍රිකුණාමල මහාධිකරණයේ නඩුවකට මුහුණදුන් ත්‍රිකුණාමල 18 September 2013
එජාප දෙන්නකුට මාතලේදී සන්ධානෙන් ප්‍රහාරයක් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ නගරයේදී අද සවස පැවැත්වීමට නියමිත ඡන්ද රැළියක සැරසිලි කරමින් 18 September 2013
බදුලු ලංගම ඩිපෝවට ලක්ෂයක දඩයක් ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තරවරුන් 15 දෙනකුට 18 September 2013
උතුරේ ඡන්දෙට පුත්තලමෙ ඡන්ද පොළ 20ක් කොටි සංවිධානය පැවැති සමයේ උතුරෙන් අවතැන් වූ බහුතර මුස්ලිම් ජනයා වෙනුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 20ක් පිහිටුවන බව පුත්තලම සහකාර 18 September 2013
සමෘද්ධි නියාමක විදුහල්පතිගේ කනට ගහයි පන්තියේ කෑකෝ ගැසූ සිසුවකුට පාසල් මිදුලේ සියඹලා ගසක කොළ අහුලන්නැයි නියම කළ විදුහල්පතිට ඒ ළමයාගේ පියා වන සමෘද්ධි නිලධරයකු විසින් 18 September 2013
නව යුධ හමුදාපති ප්‍රථම වරට ගුවන් හමුදා මූලස්ථානයට යයි නව යුධ හමුදාපති ලූතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා යුධ හමුදාපති තනතුරට පත්විමෙන් අනතුරුව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථාන 18 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 18) දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතී. ඇතැම් ස්ථාන වල තද වැසි ද (මිමී 100 වැඩි) ඇති 18 September 2013
‘ටී.එන්.ඒ ප්රකාශනය එපා‘ දෙමළ ජාතික සංධානය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියා කරන බවට ප්‍රකාශ කරන ලෙසද, මීට සම්බන්ධ පෙත්සම විභා 17 September 2013
නීතීඥවරු පොලිසියට දොස් කියති ‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු කරනවිට පොලිසිය කොඳුර කොඳුරා සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වනවා. මෙම පොලිස් න 17 September 2013
ගුටි කෑ මාධ්‍යවේදීහු සාක්කි දෙති පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී යුද හමුදාව හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමෙන් මාධ්‍යවේදීනට සිදුවුණැයි 17 September 2013
ජේ ආර් සමරුවට කතානායක මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ 107 වැනි ජන්ම දින සැමරුම කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ජයවර්ධන කේන්ද්‍රයේදී අද පැව 17 September 2013
දෙහිවල කුඩු කෙරුමා අල්ලයි දෙහිවල වෛද්‍ය පාරේ කුඩු වෙළෙද සැලක ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ පෙරේදා (16) සවස අඟුලාන පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස 17 September 2013
දම්පල් සමරු පිංකම ලන්ඩනයේ අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වෙනි උපන්දිනය සැමරීම සඳහා සමරු දේශනයක්, පරිත්‍යාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේද 17 September 2013
භාරත නළුවෝ ඇබැද්දියක ඉන්දියාවේ නළු නිළියන් පිරිසක් රැගෙන කොළඹ සිට කොග්ගල බලා යමින් සිටි හෙලිකොප්ටරයක් දොම්පේ දේවී බාලීකා විදුහලේ ක්‍රිඩාපිටියට අද 17 September 2013
ලංකාවේ උපන් කතුවරියට සම්මානයක් ශ්‍රී ලංකාවේ ඉපැදී ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය ලබා නව කතා කතුවරියක වී සිටින මිෂෙල් ද ක්‍රෙට්සර් බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රමු 17 September 2013
සේප්පුවේ කුඩු අතුරුදන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න හෙරොයින් මත් කුඩු තොගයක් අතුරුගිරිය පොලීසියෙන් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වී යැයි කියන සිද්ධිය ම 17 September 2013
අම්පාර ගොවියෝ ජයගනිති වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (17 17 September 2013
දම්පල් ගුණ සැමරේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට පුෂ 17 September 2013
උපවාස පිට උපවාස බුලත්සිංහල ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමයත් ඒ ආසන්නයේ පිහිටි විශ්ව සමාධි ධර්මායතනයත් අතර පවත්නා ආරවුලට සම්බන්ධ සියලු පාර්ශව බුල 17 September 2013
පී සී පෝරකේට අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිස්තෝලයකින් වෙඩි තබා ත්‍රිරෝද රථ රියදුරකු මරා දැමී යැයි වරඳකරු වු පොලිස් කොස්තාපල්වරයකුට අ 17 September 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026