හය මාසයක් පමණ පරණ යැයි සිතිය හැකි හිස් කබල් තුනක් හා ඇටකටු කිහිපයක් මාඔයේ කොස්වත්ත පුහුරිය ඉවුර ආසන්නයේ තිබී සොයා ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි.
සොයා ගත් කොටස් අත් පා හා ඉළ ඇටවලට සම්බන්ධ බවත්, මුළුමනින්ම මස් දිය වී ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන අල්ලපු වැට කනත්ත. නමුත් හොයලා බලන්න සමහරු රත්තරන් පලදලා මිනි වල දානවනේ.(නදී)
ඒකත් තවත් අපරාධයක් වෙන්න ඇති නේද? (නදී)
අපි නම් නොවෙයි ඔන්න (දී)
කොග්ගල පැත්තේ වැල්ල හෑරුවා නම් ඒ කාලේ ඒවා තව හොයාගන්න පුලුවන්.(නදී)